×

(යූසුෆ් නිර්දෝශී යන්නට අයත්) සාක්ෂීන් ඔහු දුටුවායින් පසුව, (මෙම සිද්ධිය ගැන කුමක් 12:35 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:35) ayat 35 in Sinhala

12:35 Surah Yusuf ayat 35 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 35 - يُوسُف - Page - Juz 12

﴿ثُمَّ بَدَا لَهُم مِّنۢ بَعۡدِ مَا رَأَوُاْ ٱلۡأٓيَٰتِ لَيَسۡجُنُنَّهُۥ حَتَّىٰ حِينٖ ﴾
[يُوسُف: 35]

(යූසුෆ් නිර්දෝශී යන්නට අයත්) සාක්ෂීන් ඔහු දුටුවායින් පසුව, (මෙම සිද්ධිය ගැන කුමක් කළ හැකිදැයි ඔවුන් සාකච්ඡා කළහ. ඔවුන්ගේ බැල්මෙන් යූසුෆ්ව සඟවා තැබීමම අගනේය යයි අදහස් කර, ඒ වෙනුවෙන්) ටික කලකට ඔහුව සිර ගත කර තැබීමම සුදුසු යයි ඔවුන්ට හැඟූණි.(එබැවින් ඔහුව සිර මැදිරියට යැවූහ)

❮ Previous Next ❯

ترجمة: ثم بدا لهم من بعد ما رأوا الآيات ليسجننه حتى حين, باللغة السنهالية

﴿ثم بدا لهم من بعد ما رأوا الآيات ليسجننه حتى حين﴾ [يُوسُف: 35]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(yusuf nirdosi yannata ayat) saksin ohu dutuvayin pasuva, (mema siddhiya gæna kumak kala hækidæyi ovun sakaccha kalaha. ovunge bælmen yusufva sangava tæbimama aganeya yayi adahas kara, e venuven) tika kalakata ohuva sira gata kara tæbimama sudusu yayi ovunta hænguni.(ebævin ohuva sira mædiriyata yævuha)
Naseem Ismail And Masoor Maulana, Kaleel
(yūsuf nirdōśī yannaṭa ayat) sākṣīn ohu duṭuvāyin pasuva, (mema siddhiya gæna kumak kaḷa hækidæyi ovun sākacchā kaḷaha. ovungē bælmen yūsufva san̆gavā tæbīmama aganēya yayi adahas kara, ē venuven) ṭika kalakaṭa ohuva sira gata kara tæbīmama sudusu yayi ovunṭa hæn̆gūṇi.(ebævin ohuva sira mædiriyaṭa yævūha)
Islam House
anaturu va ovun (ohuge avamkabhavayata) sadhaka dutu pasu va mada kalakata ohu va sirabharayata ganu læbima yahapat yæyi ovunata heli viya
Islam House
anaturu va ovun (ohugē avaṁkabhāvayaṭa) sādhaka duṭu pasu va mada kalakaṭa ohu va sirabhārayaṭa ganu læbīma yahapat yæyi ovunaṭa heḷi viya
Islam House
අනතුරු ව ඔවුන් (ඔහුගේ අවංකභාවයට) සාධක දුටු පසු ව මද කලකට ඔහු ව සිරභාරයට ගනු ලැබීම යහපත් යැයි ඔවුනට හෙළි විය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek