×

“ඉන් පසුව අවුරුදු හතක දරුණු (නියඟයක්) එනු ඇත. ඔබ කරල් වශයෙන් තැන්පත් 12:48 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:48) ayat 48 in Sinhala

12:48 Surah Yusuf ayat 48 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 48 - يُوسُف - Page - Juz 12

﴿ثُمَّ يَأۡتِي مِنۢ بَعۡدِ ذَٰلِكَ سَبۡعٞ شِدَادٞ يَأۡكُلۡنَ مَا قَدَّمۡتُمۡ لَهُنَّ إِلَّا قَلِيلٗا مِّمَّا تُحۡصِنُونَ ﴾
[يُوسُف: 48]

“ඉන් පසුව අවුරුදු හතක දරුණු (නියඟයක්) එනු ඇත. ඔබ කරල් වශයෙන් තැන්පත් කර තිබූ දැයෙන් (ගොවිතැන සඳහා අවශ්‍ය) සුළු ප්‍රමාණයක් හැර, (ඔබ එක්කාසු කර තිඛෙණ) සියල්ල (එම නියඟය) කා දමනු ඇත”

❮ Previous Next ❯

ترجمة: ثم يأتي من بعد ذلك سبع شداد يأكلن ما قدمتم لهن إلا, باللغة السنهالية

﴿ثم يأتي من بعد ذلك سبع شداد يأكلن ما قدمتم لهن إلا﴾ [يُوسُف: 48]

Naseem Ismail And Masoor Maulana, Kaleel
“in pasuva avurudu hataka darunu (niyangayak) enu æta. oba karal vasayen tænpat kara tibu dæyen (govitæna sandaha avasya) sulu pramanayak hæra, (oba ekkasu kara tikhena) siyalla (ema niyangaya) ka damanu æta”
Naseem Ismail And Masoor Maulana, Kaleel
“in pasuva avurudu hataka daruṇu (niyan̆gayak) enu æta. oba karal vaśayen tænpat kara tibū dæyen (govitæna san̆dahā avaśya) suḷu pramāṇayak hæra, (oba ekkāsu kara tikheṇa) siyalla (ema niyan̆gaya) kā damanu æta”
Islam House
in pasu va darunu (sagatayen sapiri vu vasara) hatak pæmineyi. numbala e sandaha (dhanya aturin) pera sudanam kala dæ anubhava karanu æta. namut numbala gabada karana dæyin svalpayak misa
Islam House
in pasu va daruṇu (sāgatayen sapiri vū vasara) hatak pæmiṇeyi. num̆balā ē san̆dahā (dhānya aturin) pera sūdānam kaḷa dǣ anubhava karanu æta. namut num̆balā gabaḍā karana dæyin svalpayak misa
Islam House
ඉන් පසු ව දරුණු (සාගතයෙන් සපිරි වූ වසර) හතක් පැමිණෙයි. නුඹලා ඒ සඳහා (ධාන්‍ය අතුරින්) පෙර සූදානම් කළ දෑ අනුභව කරනු ඇත. නමුත් නුඹලා ගබඩා කරන දැයින් ස්වල්පයක් මිස
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek