×

(යූසුෆ් නබි පැවසූ දැය රජ තුමා වෙත පැමිණ ඉතාමත් විස්තරාත්මකව කීවේය). එයට 12:50 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:50) ayat 50 in Sinhala

12:50 Surah Yusuf ayat 50 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 50 - يُوسُف - Page - Juz 12

﴿وَقَالَ ٱلۡمَلِكُ ٱئۡتُونِي بِهِۦۖ فَلَمَّا جَآءَهُ ٱلرَّسُولُ قَالَ ٱرۡجِعۡ إِلَىٰ رَبِّكَ فَسۡـَٔلۡهُ مَا بَالُ ٱلنِّسۡوَةِ ٱلَّٰتِي قَطَّعۡنَ أَيۡدِيَهُنَّۚ إِنَّ رَبِّي بِكَيۡدِهِنَّ عَلِيمٞ ﴾
[يُوسُف: 50]

(යූසුෆ් නබි පැවසූ දැය රජ තුමා වෙත පැමිණ ඉතාමත් විස්තරාත්මකව කීවේය). එයට රජ තුමා “(මෙම අර්ථ විවරණය කළ) ඔහුව මා වෙත කැඳවාගෙන එනු” යයි නියෝග කළේය. ඔහුගේ දූතයා යූසුෆ් වෙත (ඔහුව කැඳවාගෙන) ඒමට (පැමිණි) විට, (ඔහු දූතයා සමග යාම ප්‍රතික්ෂේප කර, ඔහුට) “ඔබ, ඔබගේ හාම්පුතා වෙත ආපසු හැරී ගොස් තමන්ගේ අත් (ඇඟිලි) කපා ගත් කාන්තාවන්ගේ (සත්‍ය) කාරණාව කුමක්ද? (කුමක් නිසා එම කාන්තාවන් තමන්ගේ අත් කපා ගත්තෙහුද?)”යි ඔහුගෙන් විමසනු. නියත වශයෙන්ම එම කාන්තාවන්ගේ කුමන්ත්‍රණය මගේ දෙවියන් හොඳින් දන්නෙකි” යයි පැවසුවේය

❮ Previous Next ❯

ترجمة: وقال الملك ائتوني به فلما جاءه الرسول قال ارجع إلى ربك فاسأله, باللغة السنهالية

﴿وقال الملك ائتوني به فلما جاءه الرسول قال ارجع إلى ربك فاسأله﴾ [يُوسُف: 50]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(yusuf nabi pævasu dæya raja tuma veta pæmina itamat vistaratmakava kiveya). eyata raja tuma “(mema artha vivaranaya kala) ohuva ma veta kændavagena enu” yayi niyoga kaleya. ohuge dutaya yusuf veta (ohuva kændavagena) emata (pæmini) vita, (ohu dutaya samaga yama pratiksepa kara, ohuta) “oba, obage hamputa veta apasu hæri gos tamange at (ængili) kapa gat kantavange (satya) karanava kumakda? (kumak nisa ema kantavan tamange at kapa gattehuda?)”yi ohugen vimasanu. niyata vasayenma ema kantavange kumantranaya mage deviyan hondin danneki” yayi pævasuveya
Naseem Ismail And Masoor Maulana, Kaleel
(yūsuf nabi pævasū dæya raja tumā veta pæmiṇa itāmat vistarātmakava kīvēya). eyaṭa raja tumā “(mema artha vivaraṇaya kaḷa) ohuva mā veta kæn̆davāgena enu” yayi niyōga kaḷēya. ohugē dūtayā yūsuf veta (ohuva kæn̆davāgena) ēmaṭa (pæmiṇi) viṭa, (ohu dūtayā samaga yāma pratikṣēpa kara, ohuṭa) “oba, obagē hāmputā veta āpasu hærī gos tamangē at (æn̆gili) kapā gat kāntāvangē (satya) kāraṇāva kumakda? (kumak nisā ema kāntāvan tamangē at kapā gattehuda?)”yi ohugen vimasanu. niyata vaśayenma ema kāntāvangē kumantraṇaya magē deviyan hon̆din danneki” yayi pævasuvēya
Islam House
‘ohu ma veta gena enu’ yæyi rajatema pævasiya. namut dutaya ohu(yusuf) veta pæmini kalhi ‘oba obe svamiya veta hæri gos tama at kapa gat kantavange tattvaya kumak dæyi ohugen vimasanu. niyata vasayenma mage paramadhipati ovunge upaya pilibanda sarva gnaniya’ yæyi pævasuveya
Islam House
‘ohu mā veta gena enu’ yæyi rajatema pævasīya. namut dūtayā ohu(yūsuf) veta pæmiṇi kalhi ‘oba obē svāmiyā veta hærī gos tama at kapā gat kāntāvangē tattvaya kumak dæyi ohugen vimasanu. niyata vaśayenma māgē paramādhipati ovungē upāya piḷiban̆da sarva gnānīya’ yæyi pævasuvēya
Islam House
‘ඔහු මා වෙත ගෙන එනු’ යැයි රජතෙම පැවසීය. නමුත් දූතයා ඔහු(යූසුෆ්) වෙත පැමිණි කල්හි ‘ඔබ ඔබේ ස්වාමියා වෙත හැරී ගොස් තම අත් කපා ගත් කාන්තාවන්ගේ තත්ත්වය කුමක් දැයි ඔහුගෙන් විමසනු. නියත වශයෙන්ම මාගේ පරමාධිපති ඔවුන්ගේ උපාය පිළිබඳ සර්ව ඥානීය’ යැයි පැවසුවේය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek