×

(මෙයට සවන් දුන් රජ තුමා, එම කාන්තාවන්ව කැඳවා) ඔබ යූසුෆ්ව ඔබගේ කැමැත්තට 12:51 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:51) ayat 51 in Sinhala

12:51 Surah Yusuf ayat 51 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 51 - يُوسُف - Page - Juz 12

﴿قَالَ مَا خَطۡبُكُنَّ إِذۡ رَٰوَدتُّنَّ يُوسُفَ عَن نَّفۡسِهِۦۚ قُلۡنَ حَٰشَ لِلَّهِ مَا عَلِمۡنَا عَلَيۡهِ مِن سُوٓءٖۚ قَالَتِ ٱمۡرَأَتُ ٱلۡعَزِيزِ ٱلۡـَٰٔنَ حَصۡحَصَ ٱلۡحَقُّ أَنَا۠ رَٰوَدتُّهُۥ عَن نَّفۡسِهِۦ وَإِنَّهُۥ لَمِنَ ٱلصَّٰدِقِينَ ﴾
[يُوسُف: 51]

(මෙයට සවන් දුන් රජ තුමා, එම කාන්තාවන්ව කැඳවා) ඔබ යූසුෆ්ව ඔබගේ කැමැත්තට අවනත වන මෙන් ආරාධනා කළ අවස්ථාවේදී ඔබට කුමක් සිදු වුනේද?”යි විමසුවේය. (එයට) එම කාන්තාවන් “අල්ලාහ් අපව ආරක්ෂා කරනු මැනව! අපි ඔහු වෙත කිසිම නපුරක් තිඛෙණු දැන ගත්තේ නැත” යයි පැවසූහ. අසීස්ගේ බිරිඳ ‘සත්‍යය දැන්වත් එළිදරව් වූවා නොවෙද! (මින් පසුවත් සඟවා තබා ගැනීමෙන් ඵලක් නැත’ යයි අදහස් කර), “මමයි ඔහුට කැමති වී ආරාධනා කළේ. (තමන් ආරාධනා කළේ නැත යයි) නියත වශයෙන්ම ඔහු සත්‍යයම පැවසුවේය” යයි පැවසුවාය

❮ Previous Next ❯

ترجمة: قال ما خطبكن إذ راودتن يوسف عن نفسه قلن حاش لله ما, باللغة السنهالية

﴿قال ما خطبكن إذ راودتن يوسف عن نفسه قلن حاش لله ما﴾ [يُوسُف: 51]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(meyata savan dun raja tuma, ema kantavanva kændava) oba yusufva obage kæmættata avanata vana men aradhana kala avasthavedi obata kumak sidu vuneda?”yi vimasuveya. (eyata) ema kantavan “allah apava araksa karanu mænava! api ohu veta kisima napurak tikhenu dæna gatte næta” yayi pævasuha. asisge birinda ‘satyaya dænvat elidarav vuva noveda! (min pasuvat sangava taba gænimen phalak næta’ yayi adahas kara), “mamayi ohuta kæmati vi aradhana kale. (taman aradhana kale næta yayi) niyata vasayenma ohu satyayama pævasuveya” yayi pævasuvaya
Naseem Ismail And Masoor Maulana, Kaleel
(meyaṭa savan dun raja tumā, ema kāntāvanva kæn̆davā) oba yūsufva obagē kæmættaṭa avanata vana men ārādhanā kaḷa avasthāvēdī obaṭa kumak sidu vunēda?”yi vimasuvēya. (eyaṭa) ema kāntāvan “allāh apava ārakṣā karanu mænava! api ohu veta kisima napurak tikheṇu dæna gattē næta” yayi pævasūha. asīsgē birin̆da ‘satyaya dænvat eḷidarav vūvā noveda! (min pasuvat san̆gavā tabā gænīmen phalak næta’ yayi adahas kara), “mamayi ohuṭa kæmati vī ārādhanā kaḷē. (taman ārādhanā kaḷē næta yayi) niyata vaśayenma ohu satyayama pævasuvēya” yayi pævasuvāya
Islam House
‘numbala yusuf polambava gannata tæt kala avasthave numbalata kumak vi dæ’yi (raju) vimasuveya. ‘allahgen araksava patamu. ohu gæna kisidu ayahapatak api nodanimu’ yæyi ovuhu pævasuvoya. ‘dæn satyaya pæhædili viya. ohu va (kamaye varadava hæsirennata) tæt kale mamayi. tavada niyata vasayenma ohu satyavadin aturini’ yæyi asisge biriya pævasuvaya
Islam House
‘num̆balā yūsuf polam̆bavā gannaṭa tæt kaḷa avasthāvē num̆balāṭa kumak vī dæ’yi (raju) vimasuvēya. ‘allāhgen ārakṣāva patamu. ohu gæna kisidu ayahapatak api nodanimu’ yæyi ovuhu pævasuvōya. ‘dæn satyaya pæhædili viya. ohu va (kāmayē varadavā hæsirennaṭa) tæt kaḷē mamayi. tavada niyata vaśayenma ohu satyavādīn aturini’ yæyi asīsgē biriya pævasuvāya
Islam House
‘නුඹලා යූසුෆ් පොලඹවා ගන්නට තැත් කළ අවස්ථාවේ නුඹලාට කුමක් වී දැ’යි (රජු) විමසුවේය. ‘අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමු. ඔහු ගැන කිසිදු අයහපතක් අපි නොදනිමු’ යැයි ඔවුහු පැවසුවෝය. ‘දැන් සත්‍යය පැහැදිලි විය. ඔහු ව (කාමයේ වරදවා හැසිරෙන්නට) තැත් කළේ මමයි. තවද නියත වශයෙන්ම ඔහු සත්‍යවාදීන් අතුරිනි’ යැයි අසීස්ගේ බිරිය පැවසුවාය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek