×

“ඔබ මගේ මෙම කමිසය ගෙන ගොස් මගේ පියාගේ මුහුණෙහි දමනු. (එමගින් එවෙලේම) 12:93 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:93) ayat 93 in Sinhala

12:93 Surah Yusuf ayat 93 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 93 - يُوسُف - Page - Juz 13

﴿ٱذۡهَبُواْ بِقَمِيصِي هَٰذَا فَأَلۡقُوهُ عَلَىٰ وَجۡهِ أَبِي يَأۡتِ بَصِيرٗا وَأۡتُونِي بِأَهۡلِكُمۡ أَجۡمَعِينَ ﴾
[يُوسُف: 93]

“ඔබ මගේ මෙම කමිසය ගෙන ගොස් මගේ පියාගේ මුහුණෙහි දමනු. (එමගින් එවෙලේම) ඔහුට (නැති වී ගිය) ඇස් පෙනීම අත් කර ගනු ඇත. පසුව ඔබ, ඔබගේ පවුලේ සිටින සියල්ලන්ම කැඳවාගෙන මා වෙත පැමිණෙනු” යයි පවසා (යැවුවේය)

❮ Previous Next ❯

ترجمة: اذهبوا بقميصي هذا فألقوه على وجه أبي يأت بصيرا وأتوني بأهلكم أجمعين, باللغة السنهالية

﴿اذهبوا بقميصي هذا فألقوه على وجه أبي يأت بصيرا وأتوني بأهلكم أجمعين﴾ [يُوسُف: 93]

Naseem Ismail And Masoor Maulana, Kaleel
“oba mage mema kamisaya gena gos mage piyage muhunehi damanu. (emagin evelema) ohuta (næti vi giya) æs penima at kara ganu æta. pasuva oba, obage pavule sitina siyallanma kændavagena ma veta pæminenu” yayi pavasa (yævuveya)
Naseem Ismail And Masoor Maulana, Kaleel
“oba magē mema kamisaya gena gos magē piyāgē muhuṇehi damanu. (emagin evelēma) ohuṭa (næti vī giya) æs penīma at kara ganu æta. pasuva oba, obagē pavulē siṭina siyallanma kæn̆davāgena mā veta pæmiṇenu” yayi pavasā (yævuvēya)
Islam House
numbala me mage kamisaya gena gos mage piyage muhuna mata damanu. ohuta bælma enu æta. tavada numbalage pavule siyalu aya ma veta gena enu
Islam House
num̆balā mē māgē kamisaya gena gos māgē piyāgē muhuṇa mata damanu. ohuṭa bælma enu æta. tavada num̆balāgē pavulē siyalu aya mā veta gena enu
Islam House
නුඹලා මේ මාගේ කමිසය ගෙන ගොස් මාගේ පියාගේ මුහුණ මත දමනු. ඔහුට බැල්ම එනු ඇත. තවද නුඹලාගේ පවුලේ සියලු අය මා වෙත ගෙන එනු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek