×

ඔවුන්ගේ ඔටු වාහනයන් (ඊජිප්තුවෙන්) පිටත්ව ගිය වහාම ඔවුන්ගේ පියා “(මෙන්න!) යුසුෆ්ගේ සුවඳ 12:94 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:94) ayat 94 in Sinhala

12:94 Surah Yusuf ayat 94 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 94 - يُوسُف - Page - Juz 13

﴿وَلَمَّا فَصَلَتِ ٱلۡعِيرُ قَالَ أَبُوهُمۡ إِنِّي لَأَجِدُ رِيحَ يُوسُفَۖ لَوۡلَآ أَن تُفَنِّدُونِ ﴾
[يُوسُف: 94]

ඔවුන්ගේ ඔටු වාහනයන් (ඊජිප්තුවෙන්) පිටත්ව ගිය වහාම ඔවුන්ගේ පියා “(මෙන්න!) යුසුෆ්ගේ සුවඳ නියත වශයෙන්ම මා ග්‍රහණය කරන්නෙමි. (එබැවින්) මාව ඔබ පිස්සෙකු යයි නොසිතිය යුතු නොවේද!”යි කීවේය

❮ Previous Next ❯

ترجمة: ولما فصلت العير قال أبوهم إني لأجد ريح يوسف لولا أن تفندون, باللغة السنهالية

﴿ولما فصلت العير قال أبوهم إني لأجد ريح يوسف لولا أن تفندون﴾ [يُوسُف: 94]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ovunge otu vahanayan (ijiptuven) pitatva giya vahama ovunge piya “(menna!) yusufge suvanda niyata vasayenma ma grahanaya karannemi. (ebævin) mava oba pisseku yayi nositiya yutu noveda!”yi kiveya
Naseem Ismail And Masoor Maulana, Kaleel
ovungē oṭu vāhanayan (ījiptuven) piṭatva giya vahāma ovungē piyā “(menna!) yusufgē suvan̆da niyata vaśayenma mā grahaṇaya karannemi. (ebævin) māva oba pisseku yayi nositiya yutu novēda!”yi kīvēya
Islam House
ema nadaya (misarayen) pitat va giya kalhi, ovunge piya (mese) pævæsuveya. niyata vasayenma mata yusufge suvanda dæneyi. numbala mata dos nægiya yutu nove dæyi ovunge piya vimasuveya
Islam House
ema naḍaya (misarayen) piṭat va giya kalhi, ovungē piyā (mesē) pævæsuvēya. niyata vaśayenma maṭa yūsufgē suvan̆da dæneyi. num̆balā maṭa dos nægiya yutu novē dæyi ovungē piyā vimasuvēya
Islam House
එම නඩය (මිසරයෙන්) පිටත් ව ගිය කල්හි, ඔවුන්ගේ පියා (මෙසේ) පැවැසුවේය. නියත වශයෙන්ම මට යූසුෆ්ගේ සුවඳ දැනෙයි. නුඹලා මට දොස් නැගිය යුතු නොවේ දැයි ඔවුන්ගේ පියා විමසුවේය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek