×

(නබියේ!) ඔවුන් (හොඳින්) අනුභව කරමින්ද, (තමන්ගේ කැමැත්තට අනුව) සුවය විඳිමින්ද සිටියදී (දැනට) 15:3 Sinhala translation

Quran infoSinhalaSurah Al-hijr ⮕ (15:3) ayat 3 in Sinhala

15:3 Surah Al-hijr ayat 3 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-hijr ayat 3 - الحِجر - Page - Juz 14

﴿ذَرۡهُمۡ يَأۡكُلُواْ وَيَتَمَتَّعُواْ وَيُلۡهِهِمُ ٱلۡأَمَلُۖ فَسَوۡفَ يَعۡلَمُونَ ﴾
[الحِجر: 3]

(නබියේ!) ඔවුන් (හොඳින්) අනුභව කරමින්ද, (තමන්ගේ කැමැත්තට අනුව) සුවය විඳිමින්ද සිටියදී (දැනට) ඔබ ඔවුන්ව අත්හැර දමනු. (ඔවුන්ගේ පුහු) විශ්වාසයන් (පරලොව ගැන) ඔවුන් අමතක කර දැමුවේය. (මෙහි ඵලවිපාක) පසුව ඔවුන් හොඳින් දැන ගනු ඇත

❮ Previous Next ❯

ترجمة: ذرهم يأكلوا ويتمتعوا ويلههم الأمل فسوف يعلمون, باللغة السنهالية

﴿ذرهم يأكلوا ويتمتعوا ويلههم الأمل فسوف يعلمون﴾ [الحِجر: 3]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek