Quran with Sinhala translation - Surah An-Nahl ayat 59 - النَّحل - Page - Juz 14
﴿يَتَوَٰرَىٰ مِنَ ٱلۡقَوۡمِ مِن سُوٓءِ مَا بُشِّرَ بِهِۦٓۚ أَيُمۡسِكُهُۥ عَلَىٰ هُونٍ أَمۡ يَدُسُّهُۥ فِي ٱلتُّرَابِۗ أَلَا سَآءَ مَا يَحۡكُمُونَ ﴾
[النَّحل: 59]
﴿يتوارى من القوم من سوء ما بشر به أيمسكه على هون أم﴾ [النَّحل: 59]
| Naseem Ismail And Masoor Maulana, Kaleel (gæhænu daruvaku ipadunēya yayi) ohuṭa kiyana lada mema napuru śubhāraṁciya gæna (piḷikulaṭa lak vī) ‘avamānayen yutuva eya tabā gannēda? nætahot (paṇa piṭin) eya pasvala vaḷalā damannēda?’yi (dukaṭa pat vī) janatāva idiriyaṭa nopæmiṇa sæn̆gavemin særisarannēya. (mesē tamanṭa pirimi daruvanda, deviyanṭa gæhænu daruvanda vaśayen) ovun karanu labana tīraṇaya itāmat napuruyi noveda |
| Islam House කවර දෙයක් පිළිබඳ ව ඔහුට ශුභාරංචි දෙනු ලැබුවේ ද එහි අසුබකම හේතුවෙන් එය අවමානය සමග රඳවා තබා ගන්නේ ද එසේ නැතහොත් වැල්ලෙහි සඟවන්නේ දැයි සිතා ජනයාගෙන් ඔහු සැඟවෙන්නට බලයි. දැන ගනු ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය |