×

ඔබගෙන් සමහරෙකුව සමහරෙකුට වඩා ආහාරයෙන් අල්ලාහ් උසස් කර තබා ඇත්තේය. එසේ උසස් 16:71 Sinhala translation

Quran infoSinhalaSurah An-Nahl ⮕ (16:71) ayat 71 in Sinhala

16:71 Surah An-Nahl ayat 71 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah An-Nahl ayat 71 - النَّحل - Page - Juz 14

﴿وَٱللَّهُ فَضَّلَ بَعۡضَكُمۡ عَلَىٰ بَعۡضٖ فِي ٱلرِّزۡقِۚ فَمَا ٱلَّذِينَ فُضِّلُواْ بِرَآدِّي رِزۡقِهِمۡ عَلَىٰ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَهُمۡ فِيهِ سَوَآءٌۚ أَفَبِنِعۡمَةِ ٱللَّهِ يَجۡحَدُونَ ﴾
[النَّحل: 71]

ඔබගෙන් සමහරෙකුව සමහරෙකුට වඩා ආහාරයෙන් අල්ලාහ් උසස් කර තබා ඇත්තේය. එසේ උසස් තත්වයට පත් වූවන් තමන්ට එක්කාසු වූ (මිනිසුන්, වහලූන් ආදී) අයට ආහාරයෙන් තමන්ටත් සමාන වන සේ දිය හැකිව තිබියදී තමන් වෙත ඇති ආහාරයන් (ප්‍රතිශතයට අනුව) ඔවුන්ට ලබා දෙන්නේ නැත. (මෙසේ කිරීම මගින් ඔවුන්ට ලබා දී ඇති) අල්ලාහ්ගේ වරප්‍රසාදයන් ඔවුන් ප්‍රතික්ෂේප කරන්නෙහුද

❮ Previous Next ❯

ترجمة: والله فضل بعضكم على بعض في الرزق فما الذين فضلوا برادي رزقهم, باللغة السنهالية

﴿والله فضل بعضكم على بعض في الرزق فما الذين فضلوا برادي رزقهم﴾ [النَّحل: 71]

Naseem Ismail And Masoor Maulana, Kaleel
obagen samaharekuva samaharekuta vada aharayen allah usas kara taba ætteya. ese usas tatvayata pat vuvan tamanta ekkasu vu (minisun, vahalun adi) ayata aharayen tamantat samana vana se diya hækiva tibiyadi taman veta æti aharayan (pratisatayata anuva) ovunta laba denne næta. (mese kirima magin ovunta laba di æti) allahge varaprasadayan ovun pratiksepa karannehuda
Naseem Ismail And Masoor Maulana, Kaleel
obagen samaharekuva samaharekuṭa vaḍā āhārayen allāh usas kara tabā ættēya. esē usas tatvayaṭa pat vūvan tamanṭa ekkāsu vū (minisun, vahalūn ādī) ayaṭa āhārayen tamanṭat samāna vana sē diya hækiva tibiyadī taman veta æti āhārayan (pratiśatayaṭa anuva) ovunṭa labā dennē næta. (mesē kirīma magin ovunṭa labā dī æti) allāhgē varaprasādayan ovun pratikṣēpa karannehuda
Islam House
tavada allah numbalagen ætæmeku va ætæmekuta vada sampat valin usas kaleya. ese usas karanu læbuvan ovunge sampat ovunge dakunat himikara gat ayata dimen valakvannan veti. eheyin ovuhu ehi (eva læbimehi) eka samanaya. eheyin allahge asirvadaya ovuhu pratiksepa karanno da
Islam House
tavada allāh num̆balāgen ætæmeku va ætæmekuṭa vaḍā sampat valin usas kaḷēya. esē usas karanu læbūvan ovungē sampat ovungē dakuṇat himikara gat ayaṭa dīmen vaḷakvannan veti. eheyin ovuhu ehi (ēvā læbīmehi) eka samānaya. eheyin allāhgē āśirvādaya ovuhu pratikṣēpa karannō da
Islam House
තවද අල්ලාහ් නුඹලාගෙන් ඇතැමෙකු ව ඇතැමෙකුට වඩා සම්පත් වලින් උසස් කළේය. එසේ උසස් කරනු ලැබූවන් ඔවුන්ගේ සම්පත් ඔවුන්ගේ දකුණත් හිමිකර ගත් අයට දීමෙන් වළක්වන්නන් වෙති. එහෙයින් ඔවුහු එහි (ඒවා ලැබීමෙහි) එක සමානය. එහෙයින් අල්ලාහ්ගේ ආශිර්වාදය ඔවුහු ප්‍රතික්ෂේප කරන්නෝ ද
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek