×

අල්ලාහ් වෙත දුන් පොරොන්දුව සුළු මුදලකට ඔබ විකුණා නොදමනු. ඔබ බුද්ධිමතුන් වශයෙන් 16:95 Sinhala translation

Quran infoSinhalaSurah An-Nahl ⮕ (16:95) ayat 95 in Sinhala

16:95 Surah An-Nahl ayat 95 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah An-Nahl ayat 95 - النَّحل - Page - Juz 14

﴿وَلَا تَشۡتَرُواْ بِعَهۡدِ ٱللَّهِ ثَمَنٗا قَلِيلًاۚ إِنَّمَا عِندَ ٱللَّهِ هُوَ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ ﴾
[النَّحل: 95]

අල්ලාහ් වෙත දුන් පොරොන්දුව සුළු මුදලකට ඔබ විකුණා නොදමනු. ඔබ බුද්ධිමතුන් වශයෙන් සිටින්නෙහු නම්, අල්ලාහ් වෙත සිටීමම ඉතාමත් උසස් වනු ඇත

❮ Previous Next ❯

ترجمة: ولا تشتروا بعهد الله ثمنا قليلا إنما عند الله هو خير لكم, باللغة السنهالية

﴿ولا تشتروا بعهد الله ثمنا قليلا إنما عند الله هو خير لكم﴾ [النَّحل: 95]

Naseem Ismail And Masoor Maulana, Kaleel
allah veta dun poronduva sulu mudalakata oba vikuna nodamanu. oba buddhimatun vasayen sitinnehu nam, allah veta sitimama itamat usas vanu æta
Naseem Ismail And Masoor Maulana, Kaleel
allāh veta dun poronduva suḷu mudalakaṭa oba vikuṇā nodamanu. oba buddhimatun vaśayen siṭinnehu nam, allāh veta siṭīmama itāmat usas vanu æta
Islam House
tavada allahge givisuma alpa milakata novikunanu. numbala dæna sitiyehu nam niyata vasayenma allah satuva æti deyama numbalata vadat utum vanuye
Islam House
tavada allāhgē givisuma alpa milakaṭa novikuṇanu. num̆balā dæna siṭiyehu nam niyata vaśayenma allāh satuva æti deyama num̆balāṭa vaḍāt utum vanuyē
Islam House
තවද අල්ලාහ්ගේ ගිවිසුම අල්ප මිලකට නොවිකුණනු. නුඹලා දැන සිටියෙහු නම් නියත වශයෙන්ම අල්ලාහ් සතුව ඇති දෙයම නුඹලාට වඩාත් උතුම් වනුයේ
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek