×

ඔවුන් (මොහුට සංඥාවක් කරමින්) “ඕ දුල්කර්නයින්! නියත වශයෙන්ම යාජූජ්, මාජූජ් (නමැති ජනතාව 18:94 Sinhala translation

Quran infoSinhalaSurah Al-Kahf ⮕ (18:94) ayat 94 in Sinhala

18:94 Surah Al-Kahf ayat 94 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Kahf ayat 94 - الكَهف - Page - Juz 16

﴿قَالُواْ يَٰذَا ٱلۡقَرۡنَيۡنِ إِنَّ يَأۡجُوجَ وَمَأۡجُوجَ مُفۡسِدُونَ فِي ٱلۡأَرۡضِ فَهَلۡ نَجۡعَلُ لَكَ خَرۡجًا عَلَىٰٓ أَن تَجۡعَلَ بَيۡنَنَا وَبَيۡنَهُمۡ سَدّٗا ﴾
[الكَهف: 94]

ඔවුන් (මොහුට සංඥාවක් කරමින්) “ඕ දුල්කර්නයින්! නියත වශයෙන්ම යාජූජ්, මාජූජ් (නමැති ජනතාව අපගේ) භූමියට (පැමිණ) ඉමහත් අපරාධ කරන්නාහ. අපටත් ඔවුන්ටත් අතර ඔබ බාධාවක් ඇති කරනු පිණිස මුදලක් ඔබ වෙනුවෙන් අපි එක්කාසු කළ හැකිද?”යි විමසූහ

❮ Previous Next ❯

ترجمة: قالوا ياذا القرنين إن يأجوج ومأجوج مفسدون في الأرض فهل نجعل لك, باللغة السنهالية

﴿قالوا ياذا القرنين إن يأجوج ومأجوج مفسدون في الأرض فهل نجعل لك﴾ [الكَهف: 94]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek