×

(මිනිසුනේ!) නියත වශයෙන්ම අල්ලාහ් මාව නිර්මාණය කර, පෝෂණය කරන්නාද වන්නේය. (ඊසා නොව. 19:36 Sinhala translation

Quran infoSinhalaSurah Maryam ⮕ (19:36) ayat 36 in Sinhala

19:36 Surah Maryam ayat 36 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Maryam ayat 36 - مَريَم - Page - Juz 16

﴿وَإِنَّ ٱللَّهَ رَبِّي وَرَبُّكُمۡ فَٱعۡبُدُوهُۚ هَٰذَا صِرَٰطٞ مُّسۡتَقِيمٞ ﴾
[مَريَم: 36]

(මිනිසුනේ!) නියත වශයෙන්ම අල්ලාහ් මාව නිර්මාණය කර, පෝෂණය කරන්නාද වන්නේය. (ඊසා නොව. එබැවින්) ඔහුව (එක් කෙනෙකුව)ම ඔබ නමදිනු. මෙයයි ඍජු මාර්ගය” (යයි නබියේ! ඔබ පවසනු මැනව)

❮ Previous Next ❯

ترجمة: وإن الله ربي وربكم فاعبدوه هذا صراط مستقيم, باللغة السنهالية

﴿وإن الله ربي وربكم فاعبدوه هذا صراط مستقيم﴾ [مَريَم: 36]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(minisune!) niyata vasayenma allah mava nirmanaya kara, posanaya karannada vanneya. (isa nova. ebævin) ohuva (ek kenekuva)ma oba namadinu. meyayi rju margaya” (yayi nabiye! oba pavasanu mænava)
Naseem Ismail And Masoor Maulana, Kaleel
(minisunē!) niyata vaśayenma allāh māva nirmāṇaya kara, pōṣaṇaya karannāda vannēya. (īsā nova. ebævin) ohuva (ek kenekuva)ma oba namadinu. meyayi ṛju mārgaya” (yayi nabiyē! oba pavasanu mænava)
Islam House
tavada niyata vasayenma allah mage paramadhipatiya. numbalage da paramadhipatiya. eheyin numbala ohuta gætikam karanu. meya rju margayayi
Islam House
tavada niyata vaśayenma allāh māgē paramādhipatiya. num̆balāgē da paramādhipatiya. eheyin num̆balā ohuṭa gætikam karanu. meya ṛju mārgayayi
Islam House
තවද නියත වශයෙන්ම අල්ලාහ් මාගේ පරමාධිපතිය. නුඹලාගේ ද පරමාධිපතිය. එහෙයින් නුඹලා ඔහුට ගැතිකම් කරනු. මෙය ඍජු මාර්ගයයි
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek