×

(ඉස්ලාම්) ධර්මයෙහි බල කිරීමක් නැත. (මන්දයත්) අයහමගෙහි සිට (ඈත් වී) ඍජු මාර්ගය 2:256 Sinhala translation

Quran infoSinhalaSurah Al-Baqarah ⮕ (2:256) ayat 256 in Sinhala

2:256 Surah Al-Baqarah ayat 256 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Baqarah ayat 256 - البَقَرَة - Page - Juz 3

﴿لَآ إِكۡرَاهَ فِي ٱلدِّينِۖ قَد تَّبَيَّنَ ٱلرُّشۡدُ مِنَ ٱلۡغَيِّۚ فَمَن يَكۡفُرۡ بِٱلطَّٰغُوتِ وَيُؤۡمِنۢ بِٱللَّهِ فَقَدِ ٱسۡتَمۡسَكَ بِٱلۡعُرۡوَةِ ٱلۡوُثۡقَىٰ لَا ٱنفِصَامَ لَهَاۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ ﴾
[البَقَرَة: 256]

(ඉස්ලාම්) ධර්මයෙහි බල කිරීමක් නැත. (මන්දයත්) අයහමගෙහි සිට (ඈත් වී) ඍජු මාර්ගය (අත් කර ගන්නේ කෙසේද යන්න) පැහැදිලි වී ගියේය. එබැවින් කවුරුන් ෂෙයිතාන්ව ප්‍රතික්ෂේප කර දමා, අල්ලාහ්ව විශ්වාස කරන්නේද, ඔහු නියත වශයෙන්ම කැඩී නොයන ශක්තිමත් කඹයක් අල්ලා ගත්තේය. අල්ලාහ් සවන් දෙන්නෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය

❮ Previous Next ❯

ترجمة: لا إكراه في الدين قد تبين الرشد من الغي فمن يكفر بالطاغوت, باللغة السنهالية

﴿لا إكراه في الدين قد تبين الرشد من الغي فمن يكفر بالطاغوت﴾ [البَقَرَة: 256]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek