×

විශ්වාසවන්තයිනි! ඔබ (ඇත්තෙන්ම) විශ්වාසවන්තයින් වශයෙන් සිටින්නෙහු නම් අල්ලාහ්ට බිය වී පොළිය (මෙතෙක් 2:278 Sinhala translation

Quran infoSinhalaSurah Al-Baqarah ⮕ (2:278) ayat 278 in Sinhala

2:278 Surah Al-Baqarah ayat 278 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Baqarah ayat 278 - البَقَرَة - Page - Juz 3

﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَذَرُواْ مَا بَقِيَ مِنَ ٱلرِّبَوٰٓاْ إِن كُنتُم مُّؤۡمِنِينَ ﴾
[البَقَرَة: 278]

විශ්වාසවන්තයිනි! ඔබ (ඇත්තෙන්ම) විශ්වාසවන්තයින් වශයෙන් සිටින්නෙහු නම් අල්ලාහ්ට බිය වී පොළිය (මෙතෙක් ලබා ගත් දැය හැරෙන්නට) ඉතිරිව ඇති දැය (නොගෙන) අත්හැර දමනු

❮ Previous Next ❯

ترجمة: ياأيها الذين آمنوا اتقوا الله وذروا ما بقي من الربا إن كنتم, باللغة السنهالية

﴿ياأيها الذين آمنوا اتقوا الله وذروا ما بقي من الربا إن كنتم﴾ [البَقَرَة: 278]

Naseem Ismail And Masoor Maulana, Kaleel
visvasavantayini! oba (ættenma) visvasavantayin vasayen sitinnehu nam allahta biya vi poliya (metek laba gat dæya hærennata) itiriva æti dæya (nogena) athæra damanu
Naseem Ismail And Masoor Maulana, Kaleel
viśvāsavantayini! oba (ættenma) viśvāsavantayin vaśayen siṭinnehu nam allāhṭa biya vī poḷiya (metek labā gat dæya hærennaṭa) itiriva æti dæya (nogena) athæra damanu
Islam House
aho ! visvasa kalavuni, numbala allahta biyabætimat vanu. tavada numbala visvasavantayin va sitiyehu nam poliyen itiri dæ ata hæra damanu
Islam House
ahō ! viśvāsa kaḷavuni, num̆balā allāhṭa biyabætimat vanu. tavada num̆balā viśvāsavantayin va siṭiyehu nam poliyen itiri dǣ ata hæra damanu
Islam House
අහෝ ! විශ්වාස කළවුනි, නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. තවද නුඹලා විශ්වාසවන්තයින් ව සිටියෙහු නම් පොලියෙන් ඉතිරි දෑ අත හැර දමනු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek