×

පසුව ආදම් වචන සමහරක් තම දෙවියන්ගෙන් (ලබා ගෙන) ඉගෙන ගත්තේය. (එමගින් ඔහු 2:37 Sinhala translation

Quran infoSinhalaSurah Al-Baqarah ⮕ (2:37) ayat 37 in Sinhala

2:37 Surah Al-Baqarah ayat 37 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Baqarah ayat 37 - البَقَرَة - Page - Juz 1

﴿فَتَلَقَّىٰٓ ءَادَمُ مِن رَّبِّهِۦ كَلِمَٰتٖ فَتَابَ عَلَيۡهِۚ إِنَّهُۥ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ ﴾
[البَقَرَة: 37]

පසුව ආදම් වචන සමහරක් තම දෙවියන්ගෙන් (ලබා ගෙන) ඉගෙන ගත්තේය. (එමගින් ඔහු ප්‍රාර්ථනා කරමින්ම සිටියේය). එබැවින් ඔහුව (අල්ලාහ්) ක්ෂමා කර හැරියේය. නියත වශයෙන්ම ඔහු ඉතාමත් ක්ෂමා කරන්නෙකු වශයෙන්ද, අසමසම අනුකම්පාවෙන් යුත් කෙනෙකු වශයෙන්ද සිටින්නේය

❮ Previous Next ❯

ترجمة: فتلقى آدم من ربه كلمات فتاب عليه إنه هو التواب الرحيم, باللغة السنهالية

﴿فتلقى آدم من ربه كلمات فتاب عليه إنه هو التواب الرحيم﴾ [البَقَرَة: 37]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek