×

මෙවැන්නන්ම (පරලොව) අතීත (ජීවිතය) වෙනුවට මෙලොව ජීවිතය මිලට ගත් අය වන්නාහ. එබැවින් 2:86 Sinhala translation

Quran infoSinhalaSurah Al-Baqarah ⮕ (2:86) ayat 86 in Sinhala

2:86 Surah Al-Baqarah ayat 86 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Baqarah ayat 86 - البَقَرَة - Page - Juz 1

﴿أُوْلَٰٓئِكَ ٱلَّذِينَ ٱشۡتَرَوُاْ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا بِٱلۡأٓخِرَةِۖ فَلَا يُخَفَّفُ عَنۡهُمُ ٱلۡعَذَابُ وَلَا هُمۡ يُنصَرُونَ ﴾
[البَقَرَة: 86]

මෙවැන්නන්ම (පරලොව) අතීත (ජීවිතය) වෙනුවට මෙලොව ජීවිතය මිලට ගත් අය වන්නාහ. එබැවින් ඔවුන්ට (දෙනු ලබන) දඬුවම පොඩියක් හෝ පහසු කරනු ලබන්නේ නැත. ඔවුන් කිසිම උදව්වක් ලබන්නේද නැත

❮ Previous Next ❯

ترجمة: أولئك الذين اشتروا الحياة الدنيا بالآخرة فلا يخفف عنهم العذاب ولا هم, باللغة السنهالية

﴿أولئك الذين اشتروا الحياة الدنيا بالآخرة فلا يخفف عنهم العذاب ولا هم﴾ [البَقَرَة: 86]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek