×

එයට (දෙවියන්) “ඔබ පැමිණි පසු අපි ඔබගේ ජනතාව එක් පිරික්සුමකට ලක් කළෙමු. 20:85 Sinhala translation

Quran infoSinhalaSurah Ta-Ha ⮕ (20:85) ayat 85 in Sinhala

20:85 Surah Ta-Ha ayat 85 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Ta-Ha ayat 85 - طه - Page - Juz 16

﴿قَالَ فَإِنَّا قَدۡ فَتَنَّا قَوۡمَكَ مِنۢ بَعۡدِكَ وَأَضَلَّهُمُ ٱلسَّامِرِيُّ ﴾
[طه: 85]

එයට (දෙවියන්) “ඔබ පැමිණි පසු අපි ඔබගේ ජනතාව එක් පිරික්සුමකට ලක් කළෙමු. සාමිරී නමැත්තා ඔවුන්ව මාර්ගය වැරද යාමට සැලැස්සුවේය” යයි පැවසුවේය

❮ Previous Next ❯

ترجمة: قال فإنا قد فتنا قومك من بعدك وأضلهم السامري, باللغة السنهالية

﴿قال فإنا قد فتنا قومك من بعدك وأضلهم السامري﴾ [طه: 85]

Naseem Ismail And Masoor Maulana, Kaleel
eyata (deviyan) “oba pæmini pasu api obage janatava ek piriksumakata lak kalemu. samiri namætta ovunva margaya værada yamata sælæssuveya” yayi pævasuveya
Naseem Ismail And Masoor Maulana, Kaleel
eyaṭa (deviyan) “oba pæmiṇi pasu api obagē janatāva ek piriksumakaṭa lak kaḷemu. sāmirī namættā ovunva mārgaya værada yāmaṭa sælæssuvēya” yayi pævasuvēya
Islam House
sæbævinma numbagen pasu numbage samuhaya api pariksanayata lak kalemu. tavada samiri ovun va nomaga hæriyeya
Islam House
sæbævinma num̆bagen pasu num̆bagē samūhayā api parīkṣaṇayaṭa lak kaḷemu. tavada sāmirī ovun va nomaga hæriyēya
Islam House
සැබැවින්ම නුඹගෙන් පසු නුඹගේ සමූහයා අපි පරීක්ෂණයට ලක් කළෙමු. තවද සාමිරී ඔවුන් ව නොමග හැරියේය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek