×

ඔවුන්ගෙන් වූ (හූද් නමැති) කෙනෙකුවම ඔවුන්ට (අපගේ) දූතයා වශයෙන් යැව්වෙමු. ඔහු (ඔවුන්ට) 23:32 Sinhala translation

Quran infoSinhalaSurah Al-Mu’minun ⮕ (23:32) ayat 32 in Sinhala

23:32 Surah Al-Mu’minun ayat 32 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Mu’minun ayat 32 - المؤمنُون - Page - Juz 18

﴿فَأَرۡسَلۡنَا فِيهِمۡ رَسُولٗا مِّنۡهُمۡ أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓۚ أَفَلَا تَتَّقُونَ ﴾
[المؤمنُون: 32]

ඔවුන්ගෙන් වූ (හූද් නමැති) කෙනෙකුවම ඔවුන්ට (අපගේ) දූතයා වශයෙන් යැව්වෙමු. ඔහු (ඔවුන්ට) “අල්ලාහ් එක් කෙනෙකුවම නමදිනු. ඔහුව හැර, ඔබට වෙන හිමියෙකු ඇත්තේම නැත. (ඔහුට) ඔබ බිය විය යුතු නොවේද?”යි (කීවේය)

❮ Previous Next ❯

ترجمة: فأرسلنا فيهم رسولا منهم أن اعبدوا الله ما لكم من إله غيره, باللغة السنهالية

﴿فأرسلنا فيهم رسولا منهم أن اعبدوا الله ما لكم من إله غيره﴾ [المؤمنُون: 32]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ovungen vu (hud namæti) kenekuvama ovunta (apage) dutaya vasayen yævvemu. ohu (ovunta) “allah ek kenekuvama namadinu. ohuva hæra, obata vena himiyeku ættema næta. (ohuta) oba biya viya yutu noveda?”yi (kiveya)
Naseem Ismail And Masoor Maulana, Kaleel
ovungen vū (hūd namæti) kenekuvama ovunṭa (apagē) dūtayā vaśayen yævvemu. ohu (ovunṭa) “allāh ek kenekuvama namadinu. ohuva hæra, obaṭa vena himiyeku ættēma næta. (ohuṭa) oba biya viya yutu novēda?”yi (kīvēya)
Islam House
‘numbala allahta næmadum karanu. ohu hæra venat devindeku numbalata nomæta. numbala biya bætimat viya yutu novedæ’yi vimasamin api ovungen vu rasulvarayaku evita ovun atarata evvemu
Islam House
‘num̆balā allāhṭa næmadum karanu. ohu hæra venat devin̆deku num̆balāṭa nomæta. num̆balā biya bætimat viya yutu novēdæ’yi vimasamin api ovungen vū rasūlvarayaku eviṭa ovun ataraṭa evvemu
Islam House
‘නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නුඹලාට නොමැත. නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැ’යි විමසමින් අපි ඔවුන්ගෙන් වූ රසූල්වරයකු එවිට ඔවුන් අතරට එව්වෙමු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek