×

එදිනදී (ඔවුන්ගේ ක්‍රියාවන්ට) සාධාරණව ලැබිය යුතු ඵළවිපාක අල්ලාහ් ඔවුන්ට පූරණ වශයෙන්ම දෙනු 24:25 Sinhala translation

Quran infoSinhalaSurah An-Nur ⮕ (24:25) ayat 25 in Sinhala

24:25 Surah An-Nur ayat 25 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah An-Nur ayat 25 - النور - Page - Juz 18

﴿يَوۡمَئِذٖ يُوَفِّيهِمُ ٱللَّهُ دِينَهُمُ ٱلۡحَقَّ وَيَعۡلَمُونَ أَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ ٱلۡمُبِينُ ﴾
[النور: 25]

එදිනදී (ඔවුන්ගේ ක්‍රියාවන්ට) සාධාරණව ලැබිය යුතු ඵළවිපාක අල්ලාහ් ඔවුන්ට පූරණ වශයෙන්ම දෙනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සත්‍යය එළිදරව් කළ හැකි අයෙකි යන්න ඔවුන් දැන ගනු ඇත

❮ Previous Next ❯

ترجمة: يومئذ يوفيهم الله دينهم الحق ويعلمون أن الله هو الحق المبين, باللغة السنهالية

﴿يومئذ يوفيهم الله دينهم الحق ويعلمون أن الله هو الحق المبين﴾ [النور: 25]

Naseem Ismail And Masoor Maulana, Kaleel
edinadi (ovunge kriyavanta) sadharanava læbiya yutu phalavipaka allah ovunta purana vasayenma denu æta. niyata vasayenma allah satyaya elidarav kala hæki ayeki yanna ovun dæna ganu æta
Naseem Ismail And Masoor Maulana, Kaleel
edinadī (ovungē kriyāvanṭa) sādhāraṇava læbiya yutu phaḷavipāka allāh ovunṭa pūraṇa vaśayenma denu æta. niyata vaśayenma allāh satyaya eḷidarav kaḷa hæki ayeki yanna ovun dæna ganu æta
Islam House
edina ovun gæna sæbæ viniscaya allah ovunata purna va pirinamayi. niyata vasayenma allah vanahi ohumaya pæhædili satyaya vanuye yæyi ovuhu dæna ganu æta
Islam House
edina ovun gæna sæbǣ viniścaya allāh ovunaṭa pūrṇa va pirinamayi. niyata vaśayenma allāh vanāhi ohumaya pæhædili satyaya vanuyē yæyi ovuhu dæna ganu æta
Islam House
එදින ඔවුන් ගැන සැබෑ විනිශ්චය අල්ලාහ් ඔවුනට පූර්ණ ව පිරිනමයි. නියත වශයෙන්ම අල්ලාහ් වනාහි ඔහුමය පැහැදිලි සත්‍යය වනුයේ යැයි ඔවුහු දැන ගනු ඇත
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek