×

එහෙත් (මොවුන්ගෙන්) කවුරුන් හෝ මින් පසුව (තමන්ගේ වැරදිවලින්) ඈත් වී පසුතැවිලි වී 24:5 Sinhala translation

Quran infoSinhalaSurah An-Nur ⮕ (24:5) ayat 5 in Sinhala

24:5 Surah An-Nur ayat 5 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah An-Nur ayat 5 - النور - Page - Juz 18

﴿إِلَّا ٱلَّذِينَ تَابُواْ مِنۢ بَعۡدِ ذَٰلِكَ وَأَصۡلَحُواْ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ﴾
[النور: 5]

එහෙත් (මොවුන්ගෙන්) කවුරුන් හෝ මින් පසුව (තමන්ගේ වැරදිවලින්) ඈත් වී පසුතැවිලි වී (තමන්ගේ ගති පැවතුම්) පිළිසකර කර ගතහොත් නියත වශයෙන්ම අල්ලාහ් (ඔවුන්ට) සමාව දෙන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය

❮ Previous Next ❯

ترجمة: إلا الذين تابوا من بعد ذلك وأصلحوا فإن الله غفور رحيم, باللغة السنهالية

﴿إلا الذين تابوا من بعد ذلك وأصلحوا فإن الله غفور رحيم﴾ [النور: 5]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ehet (movungen) kavurun ho min pasuva (tamange væradivalin) æt vi pasutævili vi (tamange gati pævatum) pilisakara kara gatahot niyata vasayenma allah (ovunta) samava denneku ha karunavantayeku vasayen sitinneya
Naseem Ismail And Masoor Maulana, Kaleel
ehet (movungen) kavurun hō min pasuva (tamangē væradivalin) ǣt vī pasutævili vī (tamangē gati pævatum) piḷisakara kara gatahot niyata vaśayenma allāh (ovunṭa) samāva denneku hā karuṇāvantayeku vaśayen siṭinnēya
Islam House
namut inpasu va pascattapaye nirata vi hædagæsunu aya hæraya. evita niyata vasayenma allah ati ksamasiliya. maha karunanvitayananya
Islam House
namut inpasu va paścāttāpayē nirata vī hæḍagæsuṇu aya hæraya. eviṭa niyata vaśayenma allāh ati kṣamāśīlīya. mahā karuṇānvitayāṇanya
Islam House
නමුත් ඉන්පසු ව පශ්චාත්තාපයේ නිරත වී හැඩගැසුණු අය හැරය. එවිට නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහා කරුණාන්විතයාණන්ය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek