×

(මෙම ප්‍රතික්ෂේප කරන්නන් කුමන හෝ ප්‍රශ්නයක් අසා ඒ වෙනුවෙන්) කුමන උදාහරණයක් ඔබ 25:33 Sinhala translation

Quran infoSinhalaSurah Al-Furqan ⮕ (25:33) ayat 33 in Sinhala

25:33 Surah Al-Furqan ayat 33 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Furqan ayat 33 - الفُرقَان - Page - Juz 19

﴿وَلَا يَأۡتُونَكَ بِمَثَلٍ إِلَّا جِئۡنَٰكَ بِٱلۡحَقِّ وَأَحۡسَنَ تَفۡسِيرًا ﴾
[الفُرقَان: 33]

(මෙම ප්‍රතික්ෂේප කරන්නන් කුමන හෝ ප්‍රශ්නයක් අසා ඒ වෙනුවෙන්) කුමන උදාහරණයක් ඔබ වෙත ඔවුන් ගෙන ආවා වුවද, (ඊටත් වඩා) සත්‍ය වූ (කාරණාවන්)ද, අලංකාරවත් වදන්ද අපි ඔබට පහළ කර නැත්තේ නොවේ

❮ Previous Next ❯

ترجمة: ولا يأتونك بمثل إلا جئناك بالحق وأحسن تفسيرا, باللغة السنهالية

﴿ولا يأتونك بمثل إلا جئناك بالحق وأحسن تفسيرا﴾ [الفُرقَان: 33]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(mema pratiksepa karannan kumana ho prasnayak asa e venuven) kumana udaharanayak oba veta ovun gena ava vuvada, (itat vada) satya vu (karanavan)da, alamkaravat vadanda api obata pahala kara nætte nove
Naseem Ismail And Masoor Maulana, Kaleel
(mema pratikṣēpa karannan kumana hō praśnayak asā ē venuven) kumana udāharaṇayak oba veta ovun gena āvā vuvada, (īṭat vaḍā) satya vū (kāraṇāvan)da, alaṁkāravat vadanda api obaṭa pahaḷa kara nættē novē
Islam House
tavada ovuhu numba veta upamavak gena ava da satyaya ha vadat alamkara vigrahayak sæbævin ma numba veta api gena ennemu
Islam House
tavada ovuhu num̆ba veta upamāvak gena āva da satyaya hā vaḍāt alaṁkāra vigrahayak sæbævin ma num̆ba veta api gena ennemu
Islam House
තවද ඔවුහු නුඹ වෙත උපමාවක් ගෙන ආව ද සත්‍යය හා වඩාත් අලංකාර විග්‍රහයක් සැබැවින් ම නුඹ වෙත අපි ගෙන එන්නෙමු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek