×

(ඔවුන් හොඳ වැටහීමක් ලබා ගනු පිණිස) ඔවුන් සියල්ලන්ටම අපි බොහොමයක් උදාහරණයන් පැවසුවෙමු. 25:39 Sinhala translation

Quran infoSinhalaSurah Al-Furqan ⮕ (25:39) ayat 39 in Sinhala

25:39 Surah Al-Furqan ayat 39 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Furqan ayat 39 - الفُرقَان - Page - Juz 19

﴿وَكُلّٗا ضَرَبۡنَا لَهُ ٱلۡأَمۡثَٰلَۖ وَكُلّٗا تَبَّرۡنَا تَتۡبِيرٗا ﴾
[الفُرقَان: 39]

(ඔවුන් හොඳ වැටහීමක් ලබා ගනු පිණිස) ඔවුන් සියල්ලන්ටම අපි බොහොමයක් උදාහරණයන් පැවසුවෙමු. (ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කර දැමූ විට), ඔවුන් සියල්ලන්වම අපි සහමුලින්ම විනාශ කර දැමුවෙමු

❮ Previous Next ❯

ترجمة: وكلا ضربنا له الأمثال وكلا تبرنا تتبيرا, باللغة السنهالية

﴿وكلا ضربنا له الأمثال وكلا تبرنا تتبيرا﴾ [الفُرقَان: 39]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(ovun honda vætahimak laba ganu pinisa) ovun siyallantama api bohomayak udaharanayan pævasuvemu. (ovun eva pratiksepa kara dæmu vita), ovun siyallanvama api sahamulinma vinasa kara dæmuvemu
Naseem Ismail And Masoor Maulana, Kaleel
(ovun hon̆da væṭahīmak labā ganu piṇisa) ovun siyallanṭama api bohomayak udāharaṇayan pævasuvemu. (ovun ēvā pratikṣēpa kara dæmū viṭa), ovun siyallanvama api sahamulinma vināśa kara dæmuvemu
Islam House
tavada siyallan gæna api ohuta upama gena hæra pævemu. tavada e siyallan api darunu lesa vinasa kara dæmuvemu
Islam House
tavada siyallan gæna api ohuṭa upamā gena hæra pǣvemu. tavada ē siyallan api daruṇu lesa vināśa kara dæmuvemu
Islam House
තවද සියල්ලන් ගැන අපි ඔහුට උපමා ගෙන හැර පෑවෙමු. තවද ඒ සියල්ලන් අපි දරුණු ලෙස විනාශ කර දැමුවෙමු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek