×

කවුරුන් පසුතැවිලි වී (පාපයන්ගෙන්) ඈත් වී දැහැමි කාරණාවන් කරන්නෝද, ඔවුන් නියත වශයෙන්ම 25:71 Sinhala translation

Quran infoSinhalaSurah Al-Furqan ⮕ (25:71) ayat 71 in Sinhala

25:71 Surah Al-Furqan ayat 71 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Furqan ayat 71 - الفُرقَان - Page - Juz 19

﴿وَمَن تَابَ وَعَمِلَ صَٰلِحٗا فَإِنَّهُۥ يَتُوبُ إِلَى ٱللَّهِ مَتَابٗا ﴾
[الفُرقَان: 71]

කවුරුන් පසුතැවිලි වී (පාපයන්ගෙන්) ඈත් වී දැහැමි කාරණාවන් කරන්නෝද, ඔවුන් නියත වශයෙන්ම සම්පූර්ණයෙන්ම අල්ලාහ් වෙතම හැරෙන්නාහ

❮ Previous Next ❯

ترجمة: ومن تاب وعمل صالحا فإنه يتوب إلى الله متابا, باللغة السنهالية

﴿ومن تاب وعمل صالحا فإنه يتوب إلى الله متابا﴾ [الفُرقَان: 71]

Naseem Ismail And Masoor Maulana, Kaleel
kavurun pasutævili vi (papayangen) æt vi dæhæmi karanavan karannoda, ovun niyata vasayenma sampurnayenma allah vetama hærennaha
Naseem Ismail And Masoor Maulana, Kaleel
kavurun pasutævili vī (pāpayangen) ǣt vī dæhæmi kāraṇāvan karannōda, ovun niyata vaśayenma sampūrṇayenma allāh vetama hærennāha
Islam House
tavada kavareku pascattapa vi yahakam sidu kale da evita niyata vasayenma ohu papa ksamava piligata hæki ayurin allah veta pascattapa vi yomuvanneku vanu æta
Islam House
tavada kavareku paścāttāpa vī yahakam sidu kaḷē da eviṭa niyata vaśayenma ohu pāpa kṣamāva piḷigata hæki ayurin allāh veta paścāttāpa vī yomuvanneku vanu æta
Islam House
තවද කවරෙකු පශ්චාත්තාප වී යහකම් සිදු කළේ ද එවිට නියත වශයෙන්ම ඔහු පාප ක්ෂමාව පිළිගත හැකි අයුරින් අල්ලාහ් වෙත පශ්චාත්තාප වී යොමුවන්නෙකු වනු ඇත
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek