Quran with Sinhala translation - Surah Al-Qasas ayat 26 - القَصَص - Page - Juz 20
﴿قَالَتۡ إِحۡدَىٰهُمَا يَٰٓأَبَتِ ٱسۡتَـٔۡجِرۡهُۖ إِنَّ خَيۡرَ مَنِ ٱسۡتَـٔۡجَرۡتَ ٱلۡقَوِيُّ ٱلۡأَمِينُ ﴾
[القَصَص: 26]
﴿قالت إحداهما ياأبت استأجره إن خير من استأجرت القوي الأمين﴾ [القَصَص: 26]
| Naseem Ismail And Masoor Maulana, Kaleel (e avasthavedi) ema kantavan dedenagen keneku “mage piyaneni! oba mohuva kuli vædata pat kara ganu. niyata vasayenma (mema) visvasavanta saktisampannaya oba vædata yoda gænima itamat aganeya” yayi pævasuvaya |
| Islam House මාගේ පියාණනි, ඔබ මොහු කුලී කරුවකු බවට පත් කර ගනු. ඔබ කුලී කරුවකු බවට පත් කර ගන්නන්ගෙන් ශ්‍රේෂ්ඨ වනුයේ විශ්වාසනීය බලවත් අයකි යැයි ඔවුන් දෙදෙනාගෙන් එකියක පැවසුවාය |