×

(ඔවුන් මෙලෝකයෙහි සිටින තුරු මිනිසුන්ව) නිරයට ආරාධනා කළ හැකි ප්‍රධානීන් වශයෙන්ම අපි 28:41 Sinhala translation

Quran infoSinhalaSurah Al-Qasas ⮕ (28:41) ayat 41 in Sinhala

28:41 Surah Al-Qasas ayat 41 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Qasas ayat 41 - القَصَص - Page - Juz 20

﴿وَجَعَلۡنَٰهُمۡ أَئِمَّةٗ يَدۡعُونَ إِلَى ٱلنَّارِۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ لَا يُنصَرُونَ ﴾
[القَصَص: 41]

(ඔවුන් මෙලෝකයෙහි සිටින තුරු මිනිසුන්ව) නිරයට ආරාධනා කළ හැකි ප්‍රධානීන් වශයෙන්ම අපි ඔවුන්ව තබා තිබුණෙමු. විනිශ්චය දිනදී නම්, ඔවුන්ට කිසිම උදව්වක් කරනු නොලබන්නාහ

❮ Previous Next ❯

ترجمة: وجعلناهم أئمة يدعون إلى النار ويوم القيامة لا ينصرون, باللغة السنهالية

﴿وجعلناهم أئمة يدعون إلى النار ويوم القيامة لا ينصرون﴾ [القَصَص: 41]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(ovun melokayehi sitina turu minisunva) nirayata aradhana kala hæki pradhanin vasayenma api ovunva taba tibunemu. viniscaya dinadi nam, ovunta kisima udavvak karanu nolabannaha
Naseem Ismail And Masoor Maulana, Kaleel
(ovun melōkayehi siṭina turu minisunva) nirayaṭa ārādhanā kaḷa hæki pradhānīn vaśayenma api ovunva tabā tibuṇemu. viniścaya dinadī nam, ovunṭa kisima udavvak karanu nolabannāha
Islam House
tavada api ovun niraya veta ærayum karana nayakayin bavata pat kalemu. tavada malavun keren nægituvanu labana dinaye ovun udav karanu nolabati
Islam House
tavada api ovun niraya veta ærayum karana nāyakayin bavaṭa pat kaḷemu. tavada maḷavun keren nægiṭuvanu labana dinayē ovun udav karanu nolabati
Islam House
තවද අපි ඔවුන් නිරය වෙත ඇරයුම් කරන නායකයින් බවට පත් කළෙමු. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් උදව් කරනු නොලබති
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek