×

ඔබ (අල්ලාහ්ගේ මාර්ගයෙහි) මරණයට පත් වූවද, නැතහොත් කපනු ලැබූවා වුවද අල්ලාහ් වෙතම 3:158 Sinhala translation

Quran infoSinhalaSurah al-‘Imran ⮕ (3:158) ayat 158 in Sinhala

3:158 Surah al-‘Imran ayat 158 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah al-‘Imran ayat 158 - آل عِمران - Page - Juz 4

﴿وَلَئِن مُّتُّمۡ أَوۡ قُتِلۡتُمۡ لَإِلَى ٱللَّهِ تُحۡشَرُونَ ﴾
[آل عِمران: 158]

ඔබ (අල්ලාහ්ගේ මාර්ගයෙහි) මරණයට පත් වූවද, නැතහොත් කපනු ලැබූවා වුවද අල්ලාහ් වෙතම ඔබව ගෙන එනු ලබන්නෙහුය. (ඒ වෙනුවෙන් කුමක් නිසා දුක් විය යුතුද)

❮ Previous Next ❯

ترجمة: ولئن متم أو قتلتم لإلى الله تحشرون, باللغة السنهالية

﴿ولئن متم أو قتلتم لإلى الله تحشرون﴾ [آل عِمران: 158]

Naseem Ismail And Masoor Maulana, Kaleel
oba (allahge margayehi) maranayata pat vuvada, nætahot kapanu læbuva vuvada allah vetama obava gena enu labannehuya. (e venuven kumak nisa duk viya yutuda)
Naseem Ismail And Masoor Maulana, Kaleel
oba (allāhgē mārgayehi) maraṇayaṭa pat vūvada, nætahot kapanu læbūvā vuvada allāh vetama obava gena enu labannehuya. (ē venuven kumak nisā duk viya yutuda)
Islam House
tavada numbala maranayata pat vuyehu nam ho numbala ghatanaya karanu læbuvehu nam ho numbala allah veta ek ræs karanu labannehuya
Islam House
tavada num̆balā maraṇayaṭa pat vūyehu nam hō num̆balā ghātanaya karanu læbuvehu nam hō num̆balā allāh veta ek ræs karanu labannehuya
Islam House
තවද නුඹලා මරණයට පත් වූයෙහු නම් හෝ නුඹලා ඝාතනය කරනු ලැබුවෙහු නම් හෝ නුඹලා අල්ලාහ් වෙත එක් රැස් කරනු ලබන්නෙහුය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek