﴿فَبِمَا رَحۡمَةٖ مِّنَ ٱللَّهِ لِنتَ لَهُمۡۖ وَلَوۡ كُنتَ فَظًّا غَلِيظَ ٱلۡقَلۡبِ لَٱنفَضُّواْ مِنۡ حَوۡلِكَۖ فَٱعۡفُ عَنۡهُمۡ وَٱسۡتَغۡفِرۡ لَهُمۡ وَشَاوِرۡهُمۡ فِي ٱلۡأَمۡرِۖ فَإِذَا عَزَمۡتَ فَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُتَوَكِّلِينَ ﴾
[آل عِمران: 159]
(නබියේ!) අල්ලාහ්ගේ දයාවේ හේතුවෙන්ම ඔබ ඔවුන් කෙරෙහි ආදරය කරන්නෙකු බවට පත් වූවෙහිය. ඔබ සැරපරුෂ සිත් ඇත්තෙකු බවට පත්ව සිටියෙහි නම්, ඔබ වෙතින් ඔවුන් පැන දිව ගොස් ඇත්තෙහුය. එබැවින් ඔවුන්ව (ඔවුන්ගේ පාපයන්ට) ඔබ සමාව දී (දෙවියන්ගෙන්ද) ඔවුන්ට සමාව දෙන මෙන් ඉල්ලා සිටිනු මැනව! තවද (යුද්ධ සමාදානය ආදී) අන් කාරණාවන්හිද, ඔවුන් සමග සාකච්ඡා කරමින්ද සිටිනු මැනව! (යම්කිසි කාරණාවක් කිරීමට) ඔබ තීරණයක් ගතහොත් අල්ලාහ් මතම ඔබ විශ්වාසය තබනු. (මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් (තමන්ව) විශ්වාස කරන්නන්ව ප්‍රිය කරන්නේය
ترجمة: فبما رحمة من الله لنت لهم ولو كنت فظا غليظ القلب لانفضوا, باللغة السنهالية
﴿فبما رحمة من الله لنت لهم ولو كنت فظا غليظ القلب لانفضوا﴾ [آل عِمران: 159]