×

(නබියේ!) ඔබ, ඔබගේ මුහුණ (ඉස්ලාමීය) ධර්මය දෙසටම සම්පූර්ණයෙන්ම (හරවා) ස්ථීරවත් කරනු මැනව! 30:30 Sinhala translation

Quran infoSinhalaSurah Ar-Rum ⮕ (30:30) ayat 30 in Sinhala

30:30 Surah Ar-Rum ayat 30 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Ar-Rum ayat 30 - الرُّوم - Page - Juz 21

﴿فَأَقِمۡ وَجۡهَكَ لِلدِّينِ حَنِيفٗاۚ فِطۡرَتَ ٱللَّهِ ٱلَّتِي فَطَرَ ٱلنَّاسَ عَلَيۡهَاۚ لَا تَبۡدِيلَ لِخَلۡقِ ٱللَّهِۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلۡقَيِّمُ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ﴾
[الرُّوم: 30]

(නබියේ!) ඔබ, ඔබගේ මුහුණ (ඉස්ලාමීය) ධර්මය දෙසටම සම්පූර්ණයෙන්ම (හරවා) ස්ථීරවත් කරනු මැනව! අල්ලාහ් මිනිසුන්ව උත්පාදනය කළ මාර්ගයම ඔහුගේ ස්වභාවික මාර්ගය වේ. අල්ලාහ්ගේ උත්පාදනයන්හි කිසිම වෙනසක් නැත. මෙයම (නිවැරදි) ස්ථීරවත් මාර්ගය වේ. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු මෙය දැන ගන්නේ නැත

❮ Previous Next ❯

ترجمة: فأقم وجهك للدين حنيفا فطرة الله التي فطر الناس عليها لا تبديل, باللغة السنهالية

﴿فأقم وجهك للدين حنيفا فطرة الله التي فطر الناس عليها لا تبديل﴾ [الرُّوم: 30]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiye!) oba, obage muhuna (islamiya) dharmaya desatama sampurnayenma (harava) sthiravat karanu mænava! allah minisunva utpadanaya kala margayama ohuge svabhavika margaya ve. allahge utpadanayanhi kisima venasak næta. meyama (niværadi) sthiravat margaya ve. ehet minisungen vædi deneku meya dæna ganne næta
Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiyē!) oba, obagē muhuṇa (islāmīya) dharmaya desaṭama sampūrṇayenma (haravā) sthīravat karanu mænava! allāh minisunva utpādanaya kaḷa mārgayama ohugē svabhāvika mārgaya vē. allāhgē utpādanayanhi kisima venasak næta. meyama (niværadi) sthīravat mārgaya vē. ehet minisungen væḍi deneku meya dæna gannē næta
Islam House
eheyin oba obe muhuna dahama veta avamka va sthapita karanu. (eya) minisa e mata mævu allahge svabhava dharmayayi. allahge nirmanaye kisidu venaskirimak nomæta. eya rju dharmayayi. namut janayagen bahutarayak dena eya nodaniti
Islam House
eheyin oba obē muhuṇa dahama veta avaṁka va sthāpita karanu. (eya) minisā ē mata mævū allāhgē svabhāva dharmayayi. allāhgē nirmāṇayē kisidu venaskirīmak nomæta. eya ṛju dharmayayi. namut janayāgen bahutarayak denā eya nodaniti
Islam House
එහෙයින් ඔබ ඔබේ මුහුණ දහම වෙත අවංක ව ස්ථාපිත කරනු. (එය) මිනිසා ඒ මත මැවූ අල්ලාහ්ගේ ස්වභාව ධර්මයයි. අල්ලාහ්ගේ නිර්මාණයේ කිසිදු වෙනස්කිරීමක් නොමැත. එය ඍජු ධර්මයයි. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා එය නොදනිති
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek