×

ලූක්මාන් තම පුතුට හොඳ ඔවදන් දුන් අවස්ථාවේදී “මගේ ආදරණීය පුතුනේ! ඔබ අල්ලාහ්ට 31:13 Sinhala translation

Quran infoSinhalaSurah Luqman ⮕ (31:13) ayat 13 in Sinhala

31:13 Surah Luqman ayat 13 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Luqman ayat 13 - لُقمَان - Page - Juz 21

﴿وَإِذۡ قَالَ لُقۡمَٰنُ لِٱبۡنِهِۦ وَهُوَ يَعِظُهُۥ يَٰبُنَيَّ لَا تُشۡرِكۡ بِٱللَّهِۖ إِنَّ ٱلشِّرۡكَ لَظُلۡمٌ عَظِيمٞ ﴾
[لُقمَان: 13]

ලූක්මාන් තම පුතුට හොඳ ඔවදන් දුන් අවස්ථාවේදී “මගේ ආදරණීය පුතුනේ! ඔබ අල්ලාහ්ට සමානයන් නොතබනු! (මන්දයත්) නියත වශයෙන්ම සමානයන් තැබීම ඉමහත් වූ අපරාධයකි” යයි පැවසුවේය

❮ Previous Next ❯

ترجمة: وإذ قال لقمان لابنه وهو يعظه يابني لا تشرك بالله إن الشرك, باللغة السنهالية

﴿وإذ قال لقمان لابنه وهو يعظه يابني لا تشرك بالله إن الشرك﴾ [لُقمَان: 13]

Naseem Ismail And Masoor Maulana, Kaleel
lukman tama pututa honda ovadan dun avasthavedi “mage adaraniya putune! oba allahta samanayan notabanu! (mandayat) niyata vasayenma samanayan tæbima imahat vu aparadhayaki” yayi pævasuveya
Islam House
tavada lukman tama putanuvanta upades demin ohu pævasu avasthava sihiyata naganu. aho mage putanuvani, oba allahta adesa nokaranu. niyata vasayenma adesa kirima mahat vu aparadhayaki
Islam House
තවද ලුක්මාන් තම පුතණුවන්ට උපදෙස් දෙමින් ඔහු පැවසූ අවස්ථාව සිහියට නගනු. අහෝ මාගේ පුතණුවනි, ඔබ අල්ලාහ්ට ආදේශ නොකරනු. නියත වශයෙන්ම ආදේශ කිරීම මහත් වූ අපරාධයකි
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek