×

අල්ලාහ් පහළ කළ (මෙම ධර්මය) අනුගමනය කරනු” යයි ඔවුන්ට කියනු ලැබුවහොත් එයට 31:21 Sinhala translation

Quran infoSinhalaSurah Luqman ⮕ (31:21) ayat 21 in Sinhala

31:21 Surah Luqman ayat 21 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Luqman ayat 21 - لُقمَان - Page - Juz 21

﴿وَإِذَا قِيلَ لَهُمُ ٱتَّبِعُواْ مَآ أَنزَلَ ٱللَّهُ قَالُواْ بَلۡ نَتَّبِعُ مَا وَجَدۡنَا عَلَيۡهِ ءَابَآءَنَآۚ أَوَلَوۡ كَانَ ٱلشَّيۡطَٰنُ يَدۡعُوهُمۡ إِلَىٰ عَذَابِ ٱلسَّعِيرِ ﴾
[لُقمَان: 21]

අල්ලාහ් පහළ කළ (මෙම ධර්මය) අනුගමනය කරනු” යයි ඔවුන්ට කියනු ලැබුවහොත් එයට ඔවුන් “නොඑසේය! අපගේ මුතුන් මිත්තන් කුමක් කෙරෙහි සිටියෝදැයි අපි දුටුවෙමුද, එයම අනුගමනය කරන්නෙමු” යයි පවසන්නාහ. (කිමෙක්ද!) ඔවුන් (මුතුන් මිත්තන්)ව ෂෙයිතාන් දළු ලා දැවෙන දඬුවම දෙසට ආරාධනා කර, (ඔවුන්ද ගොස්) සිටියා වුවද, (මොවුන් ඔවුන්ව අනුගමනය කර යන්නෙහුද)

❮ Previous Next ❯

ترجمة: وإذا قيل لهم اتبعوا ما أنـزل الله قالوا بل نتبع ما وجدنا, باللغة السنهالية

﴿وإذا قيل لهم اتبعوا ما أنـزل الله قالوا بل نتبع ما وجدنا﴾ [لُقمَان: 21]

Naseem Ismail And Masoor Maulana, Kaleel
allah pahala kala (mema dharmaya) anugamanaya karanu” yayi ovunta kiyanu læbuvahot eyata ovun “noeseya! apage mutun mittan kumak kerehi sitiyodæyi api dutuvemuda, eyama anugamanaya karannemu” yayi pavasannaha. (kimekda!) ovun (mutun mittan)va seyitan dalu la dævena danduvama desata aradhana kara, (ovunda gos) sitiya vuvada, (movun ovunva anugamanaya kara yannehuda)
Naseem Ismail And Masoor Maulana, Kaleel
allāh pahaḷa kaḷa (mema dharmaya) anugamanaya karanu” yayi ovunṭa kiyanu læbuvahot eyaṭa ovun “noesēya! apagē mutun mittan kumak kerehi siṭiyōdæyi api duṭuvemuda, eyama anugamanaya karannemu” yayi pavasannāha. (kimekda!) ovun (mutun mittan)va ṣeyitān daḷu lā dævena dan̆ḍuvama desaṭa ārādhanā kara, (ovunda gos) siṭiyā vuvada, (movun ovunva anugamanaya kara yannehuda)
Islam House
tavada allah pahala kala dæ numbala anugamanaya karanuyi ovunata kiyanu læbu kalhi apage piyavaru kavara deyak mata sitinu apa dutuvemu da eya api anugamanaya karannemu yæyi ovuhu pævasuha. ævilena ginne danduvama veta seyitan ovun ærayum kara sitiya da (ovun ese anugamanaya karayi da)
Islam House
tavada allāh pahaḷa kaḷa dǣ num̆balā anugamanaya karanuyi ovunaṭa kiyanu læbū kalhi apagē piyavaru kavara deyak mata siṭinu apa duṭuvemu da eya api anugamanaya karannemu yæyi ovuhu pævasūha. æviḷena ginnē dan̆ḍuvama veta ṣeyitān ovun ærayum kara siṭiya da (ovun esē anugamanaya karayi da)
Islam House
තවද අල්ලාහ් පහළ කළ දෑ නුඹලා අනුගමනය කරනුයි ඔවුනට කියනු ලැබූ කල්හි අපගේ පියවරු කවර දෙයක් මත සිටිනු අප දුටුවෙමු ද එය අපි අනුගමනය කරන්නෙමු යැයි ඔවුහු පැවසූහ. ඇවිළෙන ගින්නේ දඬුවම වෙත ෂෙයිතාන් ඔවුන් ඇරයුම් කර සිටිය ද (ඔවුන් එසේ අනුගමනය කරයි ද)
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek