×

ඒ අවස්ථාවේදී ඔවුන් අන්තිම කැමැත්ත කීමට හෝ නැතහොත් තමන්ගේ පවුලේ උදවිය වෙත 36:50 Sinhala translation

Quran infoSinhalaSurah Ya-Sin ⮕ (36:50) ayat 50 in Sinhala

36:50 Surah Ya-Sin ayat 50 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Ya-Sin ayat 50 - يسٓ - Page - Juz 23

﴿فَلَا يَسۡتَطِيعُونَ تَوۡصِيَةٗ وَلَآ إِلَىٰٓ أَهۡلِهِمۡ يَرۡجِعُونَ ﴾
[يسٓ: 50]

ඒ අවස්ථාවේදී ඔවුන් අන්තිම කැමැත්ත කීමට හෝ නැතහොත් තමන්ගේ පවුලේ උදවිය වෙත යන්නට හෝ නොහැකි වනු ඇත. (ඒ අතර විනාශ වී යනු ඇත)

❮ Previous Next ❯

ترجمة: فلا يستطيعون توصية ولا إلى أهلهم يرجعون, باللغة السنهالية

﴿فلا يستطيعون توصية ولا إلى أهلهم يرجعون﴾ [يسٓ: 50]

Naseem Ismail And Masoor Maulana, Kaleel
e avasthavedi ovun antima kæmætta kimata ho nætahot tamange pavule udaviya veta yannata ho nohæki vanu æta. (e atara vinasa vi yanu æta)
Naseem Ismail And Masoor Maulana, Kaleel
ē avasthāvēdī ovun antima kæmætta kīmaṭa hō nætahot tamangē pavulē udaviya veta yannaṭa hō nohæki vanu æta. (ē atara vināśa vī yanu æta)
Islam House
evita antima kæmætta prakasa kirimata ho ovunge pavula veta nævata hæri yamata ho ovuhu hækiyava nodarati
Islam House
eviṭa antima kæmætta prakāśa kirīmaṭa hō ovungē pavula veta nævata hærī yāmaṭa hō ovuhu hækiyāva nodarati
Islam House
එවිට අන්තිම කැමැත්ත ප්‍රකාශ කිරීමට හෝ ඔවුන්ගේ පවුල වෙත නැවත හැරී යාමට හෝ ඔවුහු හැකියාව නොදරති
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek