×

අහස් හා භූමියෙහි ඇති (නිධානයන් ආදී) දැයේ යතුරු ඔහු වෙතම ඇත්තේය. එබැවින් 39:63 Sinhala translation

Quran infoSinhalaSurah Az-Zumar ⮕ (39:63) ayat 63 in Sinhala

39:63 Surah Az-Zumar ayat 63 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Az-Zumar ayat 63 - الزُّمَر - Page - Juz 24

﴿لَّهُۥ مَقَالِيدُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ ٱللَّهِ أُوْلَٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ ﴾
[الزُّمَر: 63]

අහස් හා භූමියෙහි ඇති (නිධානයන් ආදී) දැයේ යතුරු ඔහු වෙතම ඇත්තේය. එබැවින් අල්ලාහ්ගේ ආයාවන් කවුරුන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන් සම්පූර්ණයෙන්ම පාඩුව අත් කර ගත් අයයි

❮ Previous Next ❯

ترجمة: له مقاليد السموات والأرض والذين كفروا بآيات الله أولئك هم الخاسرون, باللغة السنهالية

﴿له مقاليد السموات والأرض والذين كفروا بآيات الله أولئك هم الخاسرون﴾ [الزُّمَر: 63]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ahas ha bhumiyehi æti (nidhanayan adi) dæye yaturu ohu vetama ætteya. ebævin allahge ayavan kavurun pratiksepa karannoda, ovun sampurnayenma paduva at kara gat ayayi
Naseem Ismail And Masoor Maulana, Kaleel
ahas hā bhūmiyehi æti (nidhānayan ādī) dæyē yaturu ohu vetama ættēya. ebævin allāhgē āyāvan kavurun pratikṣēpa karannōda, ovun sampūrṇayenma pāḍuva at kara gat ayayi
Islam House
ahas ha mahapolove yaturu ohu satuya. allahge vadan pratiksepa kala ovuhumaya parajitayo
Islam House
ahas hā mahapoḷovē yaturu ohu satuya. allāhgē vadan pratikṣēpa kaḷa ovuhumaya parājitayō
Islam House
අහස් හා මහපොළොවේ යතුරු ඔහු සතුය. අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කළ ඔවුහුමය පරාජිතයෝ
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek