×

ඔබ (මෙසේ) අල්ලාහ්ව විශ්වාස කර, ඔහුට ස්තූති කරමින් සිටියහොත් ඔබට දඬුවම් කර, 4:147 Sinhala translation

Quran infoSinhalaSurah An-Nisa’ ⮕ (4:147) ayat 147 in Sinhala

4:147 Surah An-Nisa’ ayat 147 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah An-Nisa’ ayat 147 - النِّسَاء - Page - Juz 5

﴿مَّا يَفۡعَلُ ٱللَّهُ بِعَذَابِكُمۡ إِن شَكَرۡتُمۡ وَءَامَنتُمۡۚ وَكَانَ ٱللَّهُ شَاكِرًا عَلِيمٗا ﴾
[النِّسَاء: 147]

ඔබ (මෙසේ) අල්ලාහ්ව විශ්වාස කර, ඔහුට ස්තූති කරමින් සිටියහොත් ඔබට දඬුවම් කර, ඔහු කුමන (ලාභයක් නම්) අත් කර ගන්නට යන්නෙහිද? අල්ලාහ් නම්, කළ ගුණ දන්නෙකු වශයෙන් හා සියල්ල හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය

❮ Previous Next ❯

ترجمة: ما يفعل الله بعذابكم إن شكرتم وآمنتم وكان الله شاكرا عليما, باللغة السنهالية

﴿ما يفعل الله بعذابكم إن شكرتم وآمنتم وكان الله شاكرا عليما﴾ [النِّسَاء: 147]

Naseem Ismail And Masoor Maulana, Kaleel
oba (mese) allahva visvasa kara, ohuta stuti karamin sitiyahot obata danduvam kara, ohu kumana (labhayak nam) at kara gannata yannehida? allah nam, kala guna danneku vasayen ha siyalla hondin danneku vasayenma sitinneya
Naseem Ismail And Masoor Maulana, Kaleel
oba (mesē) allāhva viśvāsa kara, ohuṭa stūti karamin siṭiyahot obaṭa dan̆ḍuvam kara, ohu kumana (lābhayak nam) at kara gannaṭa yannehida? allāh nam, kaḷa guṇa danneku vaśayen hā siyalla hon̆din danneku vaśayenma siṭinnēya
Islam House
numbala (allahta) krtavedi vi visvasa kale nam allah numbalata danduvam karanuye æyi? tavada allah krtavediya. sarvagnaniya
Islam House
num̆balā (allāhṭa) kṛtavēdī vī viśvāsa kaḷē nam allāh num̆balāṭa dan̆ḍuvam karanuyē æyi? tavada allāh kṛtavēdīya. sarvagnānīya
Islam House
නුඹලා (අල්ලාහ්ට) කෘතවේදී වී විශ්වාස කළේ නම් අල්ලාහ් නුඹලාට දඬුවම් කරනුයේ ඇයි? තවද අල්ලාහ් කෘතවේදීය. සර්වඥානීය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek