×

එබැවින් (විශ්වාසවන්තයිනි! ඔබව) ප්‍රතික්ෂේප කරන්නන් පිළිකුල් කළා වුවද, ඔබ සම්පුර්ණයෙන්ම ඔහුටම අවනත 40:14 Sinhala translation

Quran infoSinhalaSurah Ghafir ⮕ (40:14) ayat 14 in Sinhala

40:14 Surah Ghafir ayat 14 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Ghafir ayat 14 - غَافِر - Page - Juz 24

﴿فَٱدۡعُواْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ وَلَوۡ كَرِهَ ٱلۡكَٰفِرُونَ ﴾
[غَافِر: 14]

එබැවින් (විශ්වාසවන්තයිනි! ඔබව) ප්‍රතික්ෂේප කරන්නන් පිළිකුල් කළා වුවද, ඔබ සම්පුර්ණයෙන්ම ඔහුටම අවනත වී පරිශුද්ධ වූ මනසින් යුතුව අල්ලාහ් එක් කෙනෙකුවම (ප්‍රාර්ථනා කර), ආරාධනා කරමින් සිටිනු

❮ Previous Next ❯

ترجمة: فادعوا الله مخلصين له الدين ولو كره الكافرون, باللغة السنهالية

﴿فادعوا الله مخلصين له الدين ولو كره الكافرون﴾ [غَافِر: 14]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin (visvasavantayini! obava) pratiksepa karannan pilikul kala vuvada, oba sampurnayenma ohutama avanata vi parisuddha vu manasin yutuva allah ek kenekuvama (prarthana kara), aradhana karamin sitinu
Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin (viśvāsavantayini! obava) pratikṣēpa karannan piḷikul kaḷā vuvada, oba sampurṇayenma ohuṭama avanata vī pariśuddha vū manasin yutuva allāh ek kenekuvama (prārthanā kara), ārādhanā karamin siṭinu
Islam House
eheyin deva pratiksepakayo pilikul kala da numbala allahta pamanak dahama puda karamin avamkayin lesa ohuta kannalav karanu
Islam House
eheyin dēva pratikṣēpakayō piḷikul kaḷa da num̆balā allāhṭa pamaṇak dahama puda karamin avaṁkayin lesa ohuṭa kannalav karanu
Islam House
එහෙයින් දේව ප්‍රතික්ෂේපකයෝ පිළිකුල් කළ ද නුඹලා අල්ලාහ්ට පමණක් දහම පුද කරමින් අවංකයින් ලෙස ඔහුට කන්නලව් කරනු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek