×

තවද “නියත වශයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යයකි. (විනිශ්චය) කාලයේදී (එය පැමිණෙනු යන්නෙහි) කිසිම 45:32 Sinhala translation

Quran infoSinhalaSurah Al-Jathiyah ⮕ (45:32) ayat 32 in Sinhala

45:32 Surah Al-Jathiyah ayat 32 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Jathiyah ayat 32 - الجاثِية - Page - Juz 25

﴿وَإِذَا قِيلَ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَٱلسَّاعَةُ لَا رَيۡبَ فِيهَا قُلۡتُم مَّا نَدۡرِي مَا ٱلسَّاعَةُ إِن نَّظُنُّ إِلَّا ظَنّٗا وَمَا نَحۡنُ بِمُسۡتَيۡقِنِينَ ﴾
[الجاثِية: 32]

තවද “නියත වශයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යයකි. (විනිශ්චය) කාලයේදී (එය පැමිණෙනු යන්නෙහි) කිසිම සැකයක් නැත’ යයි (ඔබට) පවසනු ලැබුවහොත් එයට ‘(විනිශ්චය) කාලය අසවල් දැය යයි අපි දන්නේ නැත. එය (පුහු) සිතුවිල්ලක් මිස, වෙන කිසිවක් නැත යයිම අදහස් කරන්නෙමු. (එය සත්‍යය යයි) අපි විශ්වාස කළේද නැත’ යයි ඔබ කීවෙහු (නොවෙද?”යි ඔවුන්ගෙන් විමසනු ලැබේ)

❮ Previous Next ❯

ترجمة: وإذا قيل إن وعد الله حق والساعة لا ريب فيها قلتم ما, باللغة السنهالية

﴿وإذا قيل إن وعد الله حق والساعة لا ريب فيها قلتم ما﴾ [الجاثِية: 32]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek