×

අපගේ පැහැදිලි ආයාවන් මොවුන්ට සමුදීරණය කර පෙන්වනු ලැබුවහොත්, තමන් වෙත පැමිණි එම 46:7 Sinhala translation

Quran infoSinhalaSurah Al-Ahqaf ⮕ (46:7) ayat 7 in Sinhala

46:7 Surah Al-Ahqaf ayat 7 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Ahqaf ayat 7 - الأحقَاف - Page - Juz 26

﴿وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ قَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلۡحَقِّ لَمَّا جَآءَهُمۡ هَٰذَا سِحۡرٞ مُّبِينٌ ﴾
[الأحقَاف: 7]

අපගේ පැහැදිලි ආයාවන් මොවුන්ට සමුදීරණය කර පෙන්වනු ලැබුවහොත්, තමන් වෙත පැමිණි එම සත්‍ය (ධර්මය) ප්‍රතික්ෂේප කර දමා, මෙය පැහැදිලි සූනියමක් යයිද පවසන්නාහ

❮ Previous Next ❯

ترجمة: وإذا تتلى عليهم آياتنا بينات قال الذين كفروا للحق لما جاءهم هذا, باللغة السنهالية

﴿وإذا تتلى عليهم آياتنا بينات قال الذين كفروا للحق لما جاءهم هذا﴾ [الأحقَاف: 7]

Naseem Ismail And Masoor Maulana, Kaleel
apage pæhædili ayavan movunta samudiranaya kara penvanu læbuvahot, taman veta pæmini ema satya (dharmaya) pratiksepa kara dama, meya pæhædili suniyamak yayida pavasannaha
Naseem Ismail And Masoor Maulana, Kaleel
apagē pæhædili āyāvan movunṭa samudīraṇaya kara penvanu læbuvahot, taman veta pæmiṇi ema satya (dharmaya) pratikṣēpa kara damā, meya pæhædili sūniyamak yayida pavasannāha
Islam House
tavada apage vadan pæhædiliva ovun veta parayanaya karanu læbuve nam, satyaya pratiksepa kala ovun, eya ema satya ovun veta pæmini kalhi “meya pæhædili huniyamak” yæyi pævasuha
Islam House
tavada apagē vadan pæhædiliva ovun veta pārāyanaya karanu læbuvē nam, satyaya pratikṣēpa kaḷa ovun, eya ema satya ovun veta pæmiṇi kalhi “meya pæhædili hūniyamak” yæyi pævasūha
Islam House
තවද අපගේ වදන් පැහැදිලිව ඔවුන් වෙත පාරායනය කරනු ලැබුවේ නම්, සත්‍යය ප්‍රතික්ෂේප කළ ඔවුන්, එය එම සත්‍ය ඔවුන් වෙත පැමිණි කල්හි “මෙය පැහැදිලි හූනියමක්” යැයි පැවසූහ
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek