×

දකුණු පැත්තේ කෙනෙකුද, වම් පැත්තේ කෙනෙකුද වශයෙන් දෙදෙනෙකු සිටිමින් (ඔහුගේ වැඩ කටයුතු) 50:17 Sinhala translation

Quran infoSinhalaSurah Qaf ⮕ (50:17) ayat 17 in Sinhala

50:17 Surah Qaf ayat 17 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Qaf ayat 17 - قٓ - Page - Juz 26

﴿إِذۡ يَتَلَقَّى ٱلۡمُتَلَقِّيَانِ عَنِ ٱلۡيَمِينِ وَعَنِ ٱلشِّمَالِ قَعِيدٞ ﴾
[قٓ: 17]

දකුණු පැත්තේ කෙනෙකුද, වම් පැත්තේ කෙනෙකුද වශයෙන් දෙදෙනෙකු සිටිමින් (ඔහුගේ වැඩ කටයුතු) සටහන් කරමින් සිටින්නාහ

❮ Previous Next ❯

ترجمة: إذ يتلقى المتلقيان عن اليمين وعن الشمال قعيد, باللغة السنهالية

﴿إذ يتلقى المتلقيان عن اليمين وعن الشمال قعيد﴾ [قٓ: 17]

Naseem Ismail And Masoor Maulana, Kaleel
dakunu pætte kenekuda, vam pætte kenekuda vasayen dedeneku sitimin (ohuge væda katayutu) satahan karamin sitinnaha
Naseem Ismail And Masoor Maulana, Kaleel
dakuṇu pættē kenekuda, vam pættē kenekuda vaśayen dedeneku siṭimin (ohugē væḍa kaṭayutu) saṭahan karamin siṭinnāha
Islam House
evita dakunu pasin ha vam pasin vadi vi sitina vartakaruvan dedena satahan kara ganiti
Islam House
eviṭa dakuṇu pasin hā vam pasin vāḍi vī siṭina vārtākaruvan dedenā saṭahan kara ganiti
Islam House
එවිට දකුණු පසින් හා වම් පසින් වාඩි වී සිටින වාර්තාකරුවන් දෙදෙනා සටහන් කර ගනිති
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek