×

(විශ්වාසවන්තයිනි!) අල්ලාහ් නොවන කුමක් හෝ ඔවුන් (දෙවිවරුන් යයි) ආරාධනා කරන්නෙහුද, ඒවාට ඔබ 6:108 Sinhala translation

Quran infoSinhalaSurah Al-An‘am ⮕ (6:108) ayat 108 in Sinhala

6:108 Surah Al-An‘am ayat 108 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-An‘am ayat 108 - الأنعَام - Page - Juz 7

﴿وَلَا تَسُبُّواْ ٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِ ٱللَّهِ فَيَسُبُّواْ ٱللَّهَ عَدۡوَۢا بِغَيۡرِ عِلۡمٖۗ كَذَٰلِكَ زَيَّنَّا لِكُلِّ أُمَّةٍ عَمَلَهُمۡ ثُمَّ إِلَىٰ رَبِّهِم مَّرۡجِعُهُمۡ فَيُنَبِّئُهُم بِمَا كَانُواْ يَعۡمَلُونَ ﴾
[الأنعَام: 108]

(විශ්වාසවන්තයිනි!) අල්ලාහ් නොවන කුමක් හෝ ඔවුන් (දෙවිවරුන් යයි) ආරාධනා කරන්නෙහුද, ඒවාට ඔබ ෙදාස් නොකියනු. එමගින් ඔවුන් නොදැනුවත්කමේ හේතුවෙන් සීමාව ඉක්මවා අල්ලාහ්ටද බැණ වදිනු ඇත. මෙසේම සෑම සමූහයන්ටම ඔවුන්ගේ ක්‍රියාවන් අපි අලංකාරවත් කර තබා ඇත්තෙමු. පසුව ඔවුන් තමන්ගේ දෙවියන් වෙතම යන්නෙහුය. ඔවුන් කරමින් සිටි ක්‍රියාවන් ගැන (ඒවායෙන් හොඳ කුමක්ද, පාපය කුමක්ද යන්න) ඔහු, ඔවුන්ට දැනුම් දී හරිනු ඇත

❮ Previous Next ❯

ترجمة: ولا تسبوا الذين يدعون من دون الله فيسبوا الله عدوا بغير علم, باللغة السنهالية

﴿ولا تسبوا الذين يدعون من دون الله فيسبوا الله عدوا بغير علم﴾ [الأنعَام: 108]

Islam House
allāh hæra ovuhu ayædina (piḷima vandanāva væni) dǣṭa num̆balā apahāsa nokaranu. eviṭa kisidu dænumakin tora va sīmāva ikmavā yamin ovuhu allāhṭada apahāsa karati. sǣma prajāvakaṭama ovungē kriyāvan apa alaṁkāra vat kaḷē elesaya. pasu va ovun nævata yomu viya yutu sthānaya ættē ovungē paramādhipati vetaya. eviṭa ovun karamin siṭi dǣ piḷiban̆dava ohu ovunaṭa prakāśa karanu siṭī
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek