×

ඔවුන්ට පෙර කොපමණදෝ සමූහයන්ව අපි විනාශ කර ඇත්තෙමු යන්න ඔවුන් දුටුවේ නැද්ද? 6:6 Sinhala translation

Quran infoSinhalaSurah Al-An‘am ⮕ (6:6) ayat 6 in Sinhala

6:6 Surah Al-An‘am ayat 6 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-An‘am ayat 6 - الأنعَام - Page - Juz 7

﴿أَلَمۡ يَرَوۡاْ كَمۡ أَهۡلَكۡنَا مِن قَبۡلِهِم مِّن قَرۡنٖ مَّكَّنَّٰهُمۡ فِي ٱلۡأَرۡضِ مَا لَمۡ نُمَكِّن لَّكُمۡ وَأَرۡسَلۡنَا ٱلسَّمَآءَ عَلَيۡهِم مِّدۡرَارٗا وَجَعَلۡنَا ٱلۡأَنۡهَٰرَ تَجۡرِي مِن تَحۡتِهِمۡ فَأَهۡلَكۡنَٰهُم بِذُنُوبِهِمۡ وَأَنشَأۡنَا مِنۢ بَعۡدِهِمۡ قَرۡنًا ءَاخَرِينَ ﴾
[الأنعَام: 6]

ඔවුන්ට පෙර කොපමණදෝ සමූහයන්ව අපි විනාශ කර ඇත්තෙමු යන්න ඔවුන් දුටුවේ නැද්ද? භූමියෙහි ඔබට අපි කර නොදුන් සැප පහසුකම් ඔවුන්ට අපි කර දී ඇත්තෙමු. අහස්හි සිට ඔවුන් වෙනුවෙන් ඝන වර්ෂාව වසින්නට සලස්වා, ඔහුගේ (පාලනය) යටතේ දිය දහරාද සදාකල් ගලා බසිමින් සිටින සේ සැලැස්සුවෙමු. (එහෙත් ඔවුන් පාපයෙහිම ගැලී ගියහ). එබැවින් ඔවුන්ගේ පාපයන්හි හේතුවෙන් ඔවුන්ව විනාශ කර දැමුවෙමු. ඔවුන්ගෙන් පසු වෙනත් සමූහයක් උත්පාදනය කළෙමු

❮ Previous Next ❯

ترجمة: ألم يروا كم أهلكنا من قبلهم من قرن مكناهم في الأرض ما, باللغة السنهالية

﴿ألم يروا كم أهلكنا من قبلهم من قرن مكناهم في الأرض ما﴾ [الأنعَام: 6]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ovunta pera kopamanado samuhayanva api vinasa kara ættemu yanna ovun dutuve nædda? bhumiyehi obata api kara nodun sæpa pahasukam ovunta api kara di ættemu. ahashi sita ovun venuven ghana varsava vasinnata salasva, ohuge (palanaya) yatate diya daharada sadakal gala basimin sitina se sælæssuvemu. (ehet ovun papayehima gæli giyaha). ebævin ovunge papayanhi hetuven ovunva vinasa kara dæmuvemu. ovungen pasu venat samuhayak utpadanaya kalemu
Naseem Ismail And Masoor Maulana, Kaleel
ovunṭa pera kopamaṇadō samūhayanva api vināśa kara ættemu yanna ovun duṭuvē nædda? bhūmiyehi obaṭa api kara nodun sæpa pahasukam ovunṭa api kara dī ættemu. ahashi siṭa ovun venuven ghana varṣāva vasinnaṭa salasvā, ohugē (pālanaya) yaṭatē diya daharāda sadākal galā basimin siṭina sē sælæssuvemu. (ehet ovun pāpayehima gælī giyaha). ebævin ovungē pāpayanhi hētuven ovunva vināśa kara dæmuvemu. ovungen pasu venat samūhayak utpādanaya kaḷemu
Islam House
ovunata pera parampara gananavak apa kese vinasa kara dæmuve dæ yi ovuhu nudutuvoda ? numbalata apa nodun pahasukam api ovunata mihitalaye salasa dunnemu. ovun veta ahas jalaya nokadava evimu. ovunata pahalin gala basna gamgavan æti kalemu. pasuva ovunge papakam hetuven api ovun va vinasa kalemu. tavada ovunata pasuva api venat paramparavak bihi kalemu
Islam House
ovunaṭa pera paramparā gaṇanāvak apa kesē vināśa kara dæmuvē dæ yi ovuhu nuduṭuvōda ? num̆balāṭa apa nodun pahasukam api ovunaṭa mihitalayē salasā dunnemu. ovun veta ahas jalaya nokaḍavā evīmu. ovunaṭa pahaḷin galā basnā gaṁgāvan æti kaḷemu. pasuva ovungē pāpakam hētuven api ovun va vināśa kaḷemu. tavada ovunaṭa pasuva api venat paramparāvak bihi kaḷemu
Islam House
ඔවුනට පෙර පරම්පරා ගණනාවක් අප කෙසේ විනාශ කර දැමුවේ දැ යි ඔවුහු නුදුටුවෝද ? නුඹලාට අප නොදුන් පහසුකම් අපි ඔවුනට මිහිතලයේ සලසා දුන්නෙමු. ඔවුන් වෙත අහස් ජලය නොකඩවා එවීමු. ඔවුනට පහළින් ගලා බස්නා ගංගාවන් ඇති කළෙමු. පසුව ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අපි ඔවුන් ව විනාශ කළෙමු. තවද ඔවුනට පසුව අපි වෙනත් පරම්පරාවක් බිහි කළෙමු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek