×

නමුත් ඔවුන් වෙත පැමිණ තිඛෙන මෙම සත්‍ය (ධර්මය)ද ඔවුන් බොරු කරන්නාහ. එහෙත් 6:5 Sinhala translation

Quran infoSinhalaSurah Al-An‘am ⮕ (6:5) ayat 5 in Sinhala

6:5 Surah Al-An‘am ayat 5 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-An‘am ayat 5 - الأنعَام - Page - Juz 7

﴿فَقَدۡ كَذَّبُواْ بِٱلۡحَقِّ لَمَّا جَآءَهُمۡ فَسَوۡفَ يَأۡتِيهِمۡ أَنۢبَٰٓؤُاْ مَا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ﴾
[الأنعَام: 5]

නමුත් ඔවුන් වෙත පැමිණ තිඛෙන මෙම සත්‍ය (ධර්මය)ද ඔවුන් බොරු කරන්නාහ. එහෙත් මෙම කාරණාවන් ගැන (ඒවා බොරු දැය යයි) ඔවුන් සමච්චල් කරමින් සිටින්නේද, ඒවා (ඇත්තෙන්ම) ඔවුන් වෙත අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය

❮ Previous Next ❯

ترجمة: فقد كذبوا بالحق لما جاءهم فسوف يأتيهم أنباء ما كانوا به يستهزئون, باللغة السنهالية

﴿فقد كذبوا بالحق لما جاءهم فسوف يأتيهم أنباء ما كانوا به يستهزئون﴾ [الأنعَام: 5]

Naseem Ismail And Masoor Maulana, Kaleel
namut ovun veta pæmina tikhena mema satya (dharmaya)da ovun boru karannaha. ehet mema karanavan gæna (eva boru dæya yayi) ovun samaccal karamin sitinneda, eva (ættenma) ovun veta anivaryayenma pæminenneya
Naseem Ismail And Masoor Maulana, Kaleel
namut ovun veta pæmiṇa tikhena mema satya (dharmaya)da ovun boru karannāha. ehet mema kāraṇāvan gæna (ēvā boru dæya yayi) ovun samaccal karamin siṭinnēda, ēvā (ættenma) ovun veta anivāryayenma pæmiṇennēya
Islam House
e anuva satya ya ovun veta pæmini kalhi ovuhu eya boru kaloya. ovuhu kavara deyak pilibanda va samaccal karamin sitiye da e pilibanda puvat ovun veta matu pæminenu æta
Islam House
ē anuva satya ya ovun veta pæmiṇi kalhi ovuhu eya boru kaḷōya. ovuhu kavara deyak piḷiban̆da va samaccal karamin siṭiyē da ē piḷiban̆da puvat ovun veta matu pæmiṇenu æta
Islam House
ඒ අනුව සත්‍ය ය ඔවුන් වෙත පැමිණි කල්හි ඔවුහු එය බොරු කළෝය. ඔවුහු කවර දෙයක් පිළිබඳ ව සමච්චල් කරමින් සිටියේ ද ඒ පිළිබඳ පුවත් ඔවුන් වෙත මතු පැමිණෙනු ඇත
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek