×

මොවුන්ගේ මුතුන් මිත්තන්ගෙන්ද, මොවුන්ගේ පරම්පරා දරුවන්ගෙන්ද, (බොහොමයක් දෙනාව උසස් කර තැබූ අතර) 6:87 Sinhala translation

Quran infoSinhalaSurah Al-An‘am ⮕ (6:87) ayat 87 in Sinhala

6:87 Surah Al-An‘am ayat 87 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-An‘am ayat 87 - الأنعَام - Page - Juz 7

﴿وَمِنۡ ءَابَآئِهِمۡ وَذُرِّيَّٰتِهِمۡ وَإِخۡوَٰنِهِمۡۖ وَٱجۡتَبَيۡنَٰهُمۡ وَهَدَيۡنَٰهُمۡ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ﴾
[الأنعَام: 87]

මොවුන්ගේ මුතුන් මිත්තන්ගෙන්ද, මොවුන්ගේ පරම්පරා දරුවන්ගෙන්ද, (බොහොමයක් දෙනාව උසස් කර තැබූ අතර) මොවුන් සියල්ලන්වම තෝරාගෙන, ඍජු මාර්ගයෙහිද ඇතුළු කළෙමු

❮ Previous Next ❯

ترجمة: ومن آبائهم وذرياتهم وإخوانهم واجتبيناهم وهديناهم إلى صراط مستقيم, باللغة السنهالية

﴿ومن آبائهم وذرياتهم وإخوانهم واجتبيناهم وهديناهم إلى صراط مستقيم﴾ [الأنعَام: 87]

Naseem Ismail And Masoor Maulana, Kaleel
movunge mutun mittangenda, movunge parampara daruvangenda, (bohomayak denava usas kara tæbu atara) movun siyallanvama toragena, rju margayehida ætulu kalemu
Naseem Ismail And Masoor Maulana, Kaleel
movungē mutun mittangenda, movungē paramparā daruvangenda, (bohomayak denāva usas kara tæbū atara) movun siyallanvama tōrāgena, ṛju mārgayehida ætuḷu kaḷemu
Islam House
tavada ovunge piyavarun ovunge parapura ha ovunge sahodarayan aturin da (atæmeku) viya. api ovunva tora gena rju margaya veta manga penvuyemu
Islam House
tavada ovungē piyavarun ovungē parapura hā ovungē sahōdarayan aturin da (atæmeku) viya. api ovunva tōrā gena ṛju mārgaya veta man̆ga penvūyemu
Islam House
තවද ඔවුන්ගේ පියවරුන් ඔවුන්ගේ පරපුර හා ඔවුන්ගේ සහෝදරයන් අතුරින් ද (අතැමෙකු) විය. අපි ඔවුන්ව තෝරා ගෙන ඍජු මාර්ගය වෙත මඟ පෙන්වූයෙමු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek