×

විශ්වාසවන්තයිනි! (සිකුරාදා දින වන) ජුම්ආ දිනදී සලාතය සඳහා (අදාන් පවසා ඔබව) ආරාධනා 62:9 Sinhala translation

Quran infoSinhalaSurah Al-Jumu‘ah ⮕ (62:9) ayat 9 in Sinhala

62:9 Surah Al-Jumu‘ah ayat 9 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Jumu‘ah ayat 9 - الجُمعَة - Page - Juz 28

﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا نُودِيَ لِلصَّلَوٰةِ مِن يَوۡمِ ٱلۡجُمُعَةِ فَٱسۡعَوۡاْ إِلَىٰ ذِكۡرِ ٱللَّهِ وَذَرُواْ ٱلۡبَيۡعَۚ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ ﴾
[الجُمعَة: 9]

විශ්වාසවන්තයිනි! (සිකුරාදා දින වන) ජුම්ආ දිනදී සලාතය සඳහා (අදාන් පවසා ඔබව) ආරාධනා කරනු ලැබුවහොත් වෙළඳාම (ආදිය) අත්හැර දමා අල්ලාහ්ව දික්ර් කිරීමට ඔබ ඉක්මන් කර යනු. ඔබ බුද්ධිමත් අය වශයෙන් සිටියහොත් මෙයම ඔබට ඉතාමත් අගනේය. (මෙය ඔබ දැන ගනු මැනව)

❮ Previous Next ❯

ترجمة: ياأيها الذين آمنوا إذا نودي للصلاة من يوم الجمعة فاسعوا إلى ذكر, باللغة السنهالية

﴿ياأيها الذين آمنوا إذا نودي للصلاة من يوم الجمعة فاسعوا إلى ذكر﴾ [الجُمعَة: 9]

Naseem Ismail And Masoor Maulana, Kaleel
visvasavantayini! (sikurada dina vana) juma dinadi salataya sandaha (adan pavasa obava) aradhana karanu læbuvahot velandama (adiya) athæra dama allahva dikr kirimata oba ikman kara yanu. oba buddhimat aya vasayen sitiyahot meyama obata itamat aganeya. (meya oba dæna ganu mænava)
Naseem Ismail And Masoor Maulana, Kaleel
viśvāsavantayini! (sikurādā dina vana) jumā dinadī salātaya san̆dahā (adān pavasā obava) ārādhanā karanu læbuvahot veḷan̆dāma (ādiya) athæra damā allāhva dikr kirīmaṭa oba ikman kara yanu. oba buddhimat aya vaśayen siṭiyahot meyama obaṭa itāmat aganēya. (meya oba dæna ganu mænava)
Islam House
aho visvasa kalavuni! jumua dina salataya sandaha ærayum karanu læbu vita allah menehi kirima sandaha yuhusulu va yanu. tavada vyaparaya numbala ata hæra damanu. numbala dæna sitiyehu nam eya numbalata yahapatya
Islam House
ahō viśvāsa kaḷavuni! jumuā dina salātaya san̆dahā ærayum karanu læbū viṭa allāh menehi kirīma san̆dahā yuhusulu va yanu. tavada vyāpāraya num̆balā ata hæra damanu. num̆balā dæna siṭiyehu nam eya num̆balāṭa yahapatya
Islam House
අහෝ විශ්වාස කළවුනි! ජුමුආ දින සලාතය සඳහා ඇරයුම් කරනු ලැබූ විට අල්ලාහ් මෙනෙහි කිරීම සඳහා යුහුසුලු ව යනු. තවද ව්‍යාපාරය නුඹලා අත හැර දමනු. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට යහපත්ය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek