×

එබැවින් ඔවුන්ගේ ක්‍රියාවන්ට සරිලන නපුරු ඵලවිපාක ඔවුන් වින්ඳාහ. ඔවුන්ගේ (නපුරු) කාරණාවෙහි අවසානය 65:9 Sinhala translation

Quran infoSinhalaSurah AT-Talaq ⮕ (65:9) ayat 9 in Sinhala

65:9 Surah AT-Talaq ayat 9 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah AT-Talaq ayat 9 - الطَّلَاق - Page - Juz 28

﴿فَذَاقَتۡ وَبَالَ أَمۡرِهَا وَكَانَ عَٰقِبَةُ أَمۡرِهَا خُسۡرًا ﴾
[الطَّلَاق: 9]

එබැවින් ඔවුන්ගේ ක්‍රියාවන්ට සරිලන නපුරු ඵලවිපාක ඔවුන් වින්ඳාහ. ඔවුන්ගේ (නපුරු) කාරණාවෙහි අවසානය (මෙලොවදීද) පාඩුවක්ම සිදු විය

❮ Previous Next ❯

ترجمة: فذاقت وبال أمرها وكان عاقبة أمرها خسرا, باللغة السنهالية

﴿فذاقت وبال أمرها وكان عاقبة أمرها خسرا﴾ [الطَّلَاق: 9]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin ovunge kriyavanta sarilana napuru phalavipaka ovun vinndaha. ovunge (napuru) karanavehi avasanaya (melovadida) paduvakma sidu viya
Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin ovungē kriyāvanṭa sarilana napuru phalavipāka ovun vinn̆dāha. ovungē (napuru) kāraṇāvehi avasānaya (melovadīda) pāḍuvakma sidu viya
Islam House
evita eya ehi kriyavehi vipakaya bhukti vindoya. tavada ehi kriyavehi avasanaya parajayak viya
Islam House
eviṭa eya ehi kriyāvehi vipākaya bhukti vindōya. tavada ehi kriyāvehi avasānaya parājayak viya
Islam House
එවිට එය එහි ක්‍රියාවෙහි විපාකය භුක්ති වින්දෝය. තවද එහි ක්‍රියාවෙහි අවසානය පරාජයක් විය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek