×

එබැවින් (ඔබ මැදට නොපැමිණ) මාවද මෙම පුවත් බොරු කරන මොවුන්වද අත්හැර දමනු. 68:44 Sinhala translation

Quran infoSinhalaSurah Al-Qalam ⮕ (68:44) ayat 44 in Sinhala

68:44 Surah Al-Qalam ayat 44 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Qalam ayat 44 - القَلَم - Page - Juz 29

﴿فَذَرۡنِي وَمَن يُكَذِّبُ بِهَٰذَا ٱلۡحَدِيثِۖ سَنَسۡتَدۡرِجُهُم مِّنۡ حَيۡثُ لَا يَعۡلَمُونَ ﴾
[القَلَم: 44]

එබැවින් (ඔබ මැදට නොපැමිණ) මාවද මෙම පුවත් බොරු කරන මොවුන්වද අත්හැර දමනු. ඔවුන් නොදැනුවත් අන්දමට ඉතා ඉක්මනින් ඔවුන්ව අමාරුකමෙහි පැටළෙන්නට සලස්වන්නෙමු

❮ Previous Next ❯

ترجمة: فذرني ومن يكذب بهذا الحديث سنستدرجهم من حيث لا يعلمون, باللغة السنهالية

﴿فذرني ومن يكذب بهذا الحديث سنستدرجهم من حيث لا يعلمون﴾ [القَلَم: 44]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin (oba mædata nopæmina) mavada mema puvat boru karana movunvada athæra damanu. ovun nodænuvat andamata ita ikmanin ovunva amarukamehi pætalennata salasvannemu
Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin (oba mædaṭa nopæmiṇa) māvada mema puvat boru karana movunvada athæra damanu. ovun nodænuvat andamaṭa itā ikmanin ovunva amārukamehi pæṭaḷennaṭa salasvannemu
Islam House
eheyin numba ma ha mema prakasaya boru kalavun atahæra damanu. ovun nodanna paridi piyavaren piyavara api ovun hasu kara gannemu
Islam House
eheyin num̆ba mā hā mema prakāśaya boru kaḷavun atahæra damanu. ovun nodannā paridi piyavaren piyavara api ovun hasu kara gannemu
Islam House
එහෙයින් නුඹ මා හා මෙම ප්‍රකාශය බොරු කළවුන් අතහැර දමනු. ඔවුන් නොදන්නා පරිදි පියවරෙන් පියවර අපි ඔවුන් හසු කර ගන්නෙමු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek