×

(නබියේ!) ඔබ මෙසේ පවසනු: වහී මගින් මා හට දැනුම් දෙන ලදී. ඇත්තෙන්ම 72:1 Sinhala translation

Quran infoSinhalaSurah Al-Jinn ⮕ (72:1) ayat 1 in Sinhala

72:1 Surah Al-Jinn ayat 1 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Jinn ayat 1 - الجِن - Page - Juz 29

﴿قُلۡ أُوحِيَ إِلَيَّ أَنَّهُ ٱسۡتَمَعَ نَفَرٞ مِّنَ ٱلۡجِنِّ فَقَالُوٓاْ إِنَّا سَمِعۡنَا قُرۡءَانًا عَجَبٗا ﴾
[الجِن: 1]

(නබියේ!) ඔබ මෙසේ පවසනු: වහී මගින් මා හට දැනුම් දෙන ලදී. ඇත්තෙන්ම ජින්වරුන්ගෙන් සමහරක් (මෙම ධර්මයට) සවන් දී (තමන්ගේ වාර්ගිකයින් වෙත ගොස් ඔවුන්ට) “නියත වශයෙන්ම අපි ඉතාමත් පුදුමාකාර එක් කුර්ආනයකට සවන් දුන්නෙමු”

❮ Previous Next ❯

ترجمة: قل أوحي إلي أنه استمع نفر من الجن فقالوا إنا سمعنا قرآنا, باللغة السنهالية

﴿قل أوحي إلي أنه استمع نفر من الجن فقالوا إنا سمعنا قرآنا﴾ [الجِن: 1]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiye!) oba mese pavasanu: vahi magin ma hata dænum dena ladi. ættenma jinvarungen samaharak (mema dharmayata) savan di (tamange vargikayin veta gos ovunta) “niyata vasayenma api itamat pudumakara ek kuranayakata savan dunnemu”
Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiyē!) oba mesē pavasanu: vahī magin mā haṭa dænum dena ladī. ættenma jinvarungen samaharak (mema dharmayaṭa) savan dī (tamangē vārgikayin veta gos ovunṭa) “niyata vaśayenma api itāmat pudumākāra ek kurānayakaṭa savan dunnemu”
Islam House
niyata vasayenma jinnungen pirisak (al kuranayata) savan di "sæbævinma api pudumakara kuranayakata savan dunnemu
Islam House
niyata vaśayenma jinnungen pirisak (al kurānayaṭa) savan dī "sæbævinma api pudumākāra kurānayakaṭa savan dunnemu
Islam House
නියත වශයෙන්ම ජින්නුන්ගෙන් පිරිසක් (අල් කුර්ආනයට) සවන් දී "සැබැවින්ම අපි පුදුමාකාර කුර්ආනයකට සවන් දුන්නෙමු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek