×

(නබියේ!) ඔබව සිරගත කිරීමට හෝ නැතහොත් ඔබව ඝාතනය කිරීමට හෝ නැතහොත් ඔබව 8:30 Sinhala translation

Quran infoSinhalaSurah Al-Anfal ⮕ (8:30) ayat 30 in Sinhala

8:30 Surah Al-Anfal ayat 30 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Anfal ayat 30 - الأنفَال - Page - Juz 9

﴿وَإِذۡ يَمۡكُرُ بِكَ ٱلَّذِينَ كَفَرُواْ لِيُثۡبِتُوكَ أَوۡ يَقۡتُلُوكَ أَوۡ يُخۡرِجُوكَۚ وَيَمۡكُرُونَ وَيَمۡكُرُ ٱللَّهُۖ وَٱللَّهُ خَيۡرُ ٱلۡمَٰكِرِينَ ﴾
[الأنفَال: 30]

(නබියේ!) ඔබව සිරගත කිරීමට හෝ නැතහොත් ඔබව ඝාතනය කිරීමට හෝ නැතහොත් ඔබව (රටින්) පිටුවහල් කිරීමට හෝ ඔබට විරුද්ධව ප්‍රතික්ෂේප කරන්නන් කුමන්ත්‍රණ කරමින් සිටි (අවස්ථාව) ගැන සිතා බලනු. ඔවුන්ද කුමන්ත්‍රණ කරමින් සිටියහ. (ඔවුන්ට විරුද්ධව) අල්ලාහ්ද කුමන්ත්‍රණ කරමින් සිටියේය. නමුත් කුමන්ත්‍රණ කරන්නන් සියල්ලන්ටම වඩා අල්ලාහ් ඉතාමත් උසස්ය

❮ Previous Next ❯

ترجمة: وإذ يمكر بك الذين كفروا ليثبتوك أو يقتلوك أو يخرجوك ويمكرون ويمكر, باللغة السنهالية

﴿وإذ يمكر بك الذين كفروا ليثبتوك أو يقتلوك أو يخرجوك ويمكرون ويمكر﴾ [الأنفَال: 30]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek