×

ඔවුන්ගෙන් ඈත්ව ගොස් “යූසුෆ් ගැන මගේ ශෝකයයි!” යයි ඔහු ශබ්ද නගා කීවේය. 12:84 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:84) ayat 84 in Sinhala

12:84 Surah Yusuf ayat 84 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 84 - يُوسُف - Page - Juz 13

﴿وَتَوَلَّىٰ عَنۡهُمۡ وَقَالَ يَٰٓأَسَفَىٰ عَلَىٰ يُوسُفَ وَٱبۡيَضَّتۡ عَيۡنَاهُ مِنَ ٱلۡحُزۡنِ فَهُوَ كَظِيمٞ ﴾
[يُوسُف: 84]

ඔවුන්ගෙන් ඈත්ව ගොස් “යූසුෆ් ගැන මගේ ශෝකයයි!” යයි ඔහු ශබ්ද නගා කීවේය. ඔහුගේ දෑස් ශෝකයෙන් (හඞ හඞා) සුදු මැලි වී ගියේය. පසුව ඔහු (තම කෝපයද, ශෝකයද) ගිලගෙන (යටපත් කර) දරා ගත්තේය

❮ Previous Next ❯

ترجمة: وتولى عنهم وقال ياأسفى على يوسف وابيضت عيناه من الحزن فهو كظيم, باللغة السنهالية

﴿وتولى عنهم وقال ياأسفى على يوسف وابيضت عيناه من الحزن فهو كظيم﴾ [يُوسُف: 84]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ovungen ætva gos “yusuf gæna mage sokayayi!” yayi ohu sabda naga kiveya. ohuge dæs sokayen (hana hana) sudu mæli vi giyeya. pasuva ohu (tama kopayada, sokayada) gilagena (yatapat kara) dara gatteya
Naseem Ismail And Masoor Maulana, Kaleel
ovungen ǣtva gos “yūsuf gæna magē śōkayayi!” yayi ohu śabda nagā kīvēya. ohugē dǣs śōkayen (haṅa haṅā) sudu mæli vī giyēya. pasuva ohu (tama kōpayada, śōkayada) gilagena (yaṭapat kara) darā gattēya
Islam House
tavada ohu ovungen hæri aho yusuf kerehi tibu mage sokaye tarama yæyi pævasiya. tavada duken ohuge dæs sudumæli viya. ohu (duka) yatapat kara gatteya
Islam House
tavada ohu ovungen hærī ahō yūsuf kerehi tibū māgē śōkayē tarama yæyi pævasīya. tavada duken ohugē dǣs sudumæli viya. ohu (duka) yaṭapat kara gattēya
Islam House
තවද ඔහු ඔවුන්ගෙන් හැරී අහෝ යූසුෆ් කෙරෙහි තිබූ මාගේ ශෝකයේ තරම යැයි පැවසීය. තවද දුකෙන් ඔහුගේ දෑස් සුදුමැලි විය. ඔහු (දුක) යටපත් කර ගත්තේය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek