×

(මෙම තත්වය දුටු ඔහුගේ පුතුන් ඔහුට) “අල්ලාහ් මත සත්තකින්ම! ඔබ යූසුෆ් ගැන 12:85 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:85) ayat 85 in Sinhala

12:85 Surah Yusuf ayat 85 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 85 - يُوسُف - Page - Juz 13

﴿قَالُواْ تَٱللَّهِ تَفۡتَؤُاْ تَذۡكُرُ يُوسُفَ حَتَّىٰ تَكُونَ حَرَضًا أَوۡ تَكُونَ مِنَ ٱلۡهَٰلِكِينَ ﴾
[يُوسُف: 85]

(මෙම තත්වය දුටු ඔහුගේ පුතුන් ඔහුට) “අල්ලාහ් මත සත්තකින්ම! ඔබ යූසුෆ් ගැන සිත (සිතා) කෙට්ටු වී (ක්ෂය වී) මරණයට පත් වන තුරු (ඔහුගේ සිතුවිල්ල) අත්හැර දමන්නේ නැත” යයි කෝපයෙන් යුතුව පැවසූහ

❮ Previous Next ❯

ترجمة: قالوا تالله تفتأ تذكر يوسف حتى تكون حرضا أو تكون من الهالكين, باللغة السنهالية

﴿قالوا تالله تفتأ تذكر يوسف حتى تكون حرضا أو تكون من الهالكين﴾ [يُوسُف: 85]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(mema tatvaya dutu ohuge putun ohuta) “allah mata sattakinma! oba yusuf gæna sita (sita) kettu vi (ksaya vi) maranayata pat vana turu (ohuge situvilla) athæra damanne næta” yayi kopayen yutuva pævasuha
Naseem Ismail And Masoor Maulana, Kaleel
(mema tatvaya duṭu ohugē putun ohuṭa) “allāh mata sattakinma! oba yūsuf gæna sita (sitā) keṭṭu vī (kṣaya vī) maraṇayaṭa pat vana turu (ohugē situvilla) athæra damannē næta” yayi kōpayen yutuva pævasūha
Islam House
allah mata divura pavasannemu. oba rogaturu vana tek ho vinasa vi yannan aturin vana tek ho oba yusufge matakayen ivat novanne maya yæyi ovuhu pævasuvoya
Islam House
allāh mata divurā pavasannemu. oba rōgāturu vana tek hō vināśa vī yannan aturin vana tek hō oba yūsufgē matakayen ivat novannē maya yæyi ovuhu pævasuvōya
Islam House
අල්ලාහ් මත දිවුරා පවසන්නෙමු. ඔබ රෝගාතුරු වන තෙක් හෝ විනාශ වී යන්නන් අතුරින් වන තෙක් හෝ ඔබ යූසුෆ්ගේ මතකයෙන් ඉවත් නොවන්නේ මය යැයි ඔවුහු පැවසුවෝය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek