×

ඒ අවස්ථාවේදී (යූසුෆ් ගැන) සුභාරංචි දෙන්නන්ද පැමිණ, (යූසුෆ්ගේ කමිසය) ඔහුගේ (පියාගේ) මුහුණෙහි 12:96 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:96) ayat 96 in Sinhala

12:96 Surah Yusuf ayat 96 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 96 - يُوسُف - Page - Juz 13

﴿فَلَمَّآ أَن جَآءَ ٱلۡبَشِيرُ أَلۡقَىٰهُ عَلَىٰ وَجۡهِهِۦ فَٱرۡتَدَّ بَصِيرٗاۖ قَالَ أَلَمۡ أَقُل لَّكُمۡ إِنِّيٓ أَعۡلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ ﴾
[يُوسُف: 96]

ඒ අවස්ථාවේදී (යූසුෆ් ගැන) සුභාරංචි දෙන්නන්ද පැමිණ, (යූසුෆ්ගේ කමිසය) ඔහුගේ (පියාගේ) මුහුණෙහි දැමූ වහාම, ඔහුගෙන් (නැති වී ගිය) ඇස් පෙණුම අත් කරගෙන, “(යූසුෆ් පණ පිටින් සිටීම ගැන) ඔබ නොදැනුවත් දැය සියල්ල අල්ලාහ්ගේ දයාව මගින් නියත වශයෙන්ම මා දැන සිටින්නෙමි යන්න (මීට පෙර) මා ඔබට නොකීවෙමිද?”යි විමසුවේය

❮ Previous Next ❯

ترجمة: فلما أن جاء البشير ألقاه على وجهه فارتد بصيرا قال ألم أقل, باللغة السنهالية

﴿فلما أن جاء البشير ألقاه على وجهه فارتد بصيرا قال ألم أقل﴾ [يُوسُف: 96]

Naseem Ismail And Masoor Maulana, Kaleel
e avasthavedi (yusuf gæna) subharamci dennanda pæmina, (yusufge kamisaya) ohuge (piyage) muhunehi dæmu vahama, ohugen (næti vi giya) æs penuma at karagena, “(yusuf pana pitin sitima gæna) oba nodænuvat dæya siyalla allahge dayava magin niyata vasayenma ma dæna sitinnemi yanna (mita pera) ma obata nokivemida?”yi vimasuveya
Naseem Ismail And Masoor Maulana, Kaleel
ē avasthāvēdī (yūsuf gæna) subhāraṁci dennanda pæmiṇa, (yūsufgē kamisaya) ohugē (piyāgē) muhuṇehi dæmū vahāma, ohugen (næti vī giya) æs peṇuma at karagena, “(yūsuf paṇa piṭin siṭīma gæna) oba nodænuvat dæya siyalla allāhgē dayāva magin niyata vaśayenma mā dæna siṭinnemi yanna (mīṭa pera) mā obaṭa nokīvemida?”yi vimasuvēya
Islam House
pasu va subharamci danvanna pæmini kalhi ohu ohuge muhunata eya dæmuveya. evita ohu nævata penima ætteku lesa pat viya. numbala nodanna dæ mama allahgen dæna ganimi yæyi numbalata mama nokivemdæyi ohu vimasuveya
Islam House
pasu va śubhāraṁci danvannā pæmiṇi kalhi ohu ohugē muhuṇaṭa eya dæmuvēya. eviṭa ohu nævata penīma ætteku lesa pat viya. num̆balā nodannā dǣ mama allāhgen dæna ganimi yæyi num̆balāṭa mama nokīvemdæyi ohu vimasuvēya
Islam House
පසු ව ශුභාරංචි දන්වන්නා පැමිණි කල්හි ඔහු ඔහුගේ මුහුණට එය දැමුවේය. එවිට ඔහු නැවත පෙනීම ඇත්තෙකු ලෙස පත් විය. නුඹලා නොදන්නා දෑ මම අල්ලාහ්ගෙන් දැන ගනිමි යැයි නුඹලාට මම නොකීවෙම්දැයි ඔහු විමසුවේය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek