×

ඔබගෙන් කවුරුන් හෝ (තම) වදන රහසින් තබා ගත්තද, නැතහොත් එය ප්‍රසිද්ධියේ පැවසුවද, 13:10 Sinhala translation

Quran infoSinhalaSurah Ar-Ra‘d ⮕ (13:10) ayat 10 in Sinhala

13:10 Surah Ar-Ra‘d ayat 10 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Ar-Ra‘d ayat 10 - الرَّعد - Page - Juz 13

﴿سَوَآءٞ مِّنكُم مَّنۡ أَسَرَّ ٱلۡقَوۡلَ وَمَن جَهَرَ بِهِۦ وَمَنۡ هُوَ مُسۡتَخۡفِۭ بِٱلَّيۡلِ وَسَارِبُۢ بِٱلنَّهَارِ ﴾
[الرَّعد: 10]

ඔබගෙන් කවුරුන් හෝ (තම) වදන රහසින් තබා ගත්තද, නැතහොත් එය ප්‍රසිද්ධියේ පැවසුවද, ඔහුට (ඒ දෙකම) එක සමානය! (එසේම ඔබගෙන් වූ) කවුරුන් හෝ රාත්‍රියෙහි තමන් කරන දැය සඟවා ගත්තද, නැතහොත් දහවලෙහි ප්‍රසිද්ධියේ කළා වුවද, (ඔහුට එය එක සමානය! සියල්ලන්ගේ ක්‍රියාවන්ම ඔහු හොඳින් දන්නේය)

❮ Previous Next ❯

ترجمة: سواء منكم من أسر القول ومن جهر به ومن هو مستخف بالليل, باللغة السنهالية

﴿سواء منكم من أسر القول ومن جهر به ومن هو مستخف بالليل﴾ [الرَّعد: 10]

Naseem Ismail And Masoor Maulana, Kaleel
obagen kavurun hō (tama) vadana rahasin tabā gattada, nætahot eya prasiddhiyē pævasuvada, ohuṭa (ē dekama) eka samānaya! (esēma obagen vū) kavurun hō rātriyehi taman karana dæya san̆gavā gattada, nætahot dahavalehi prasiddhiyē kaḷā vuvada, (ohuṭa eya eka samānaya! siyallangē kriyāvanma ohu hon̆din dannēya)
Islam House
numbala aturin prakasaya sangavanna da eya heli karanna da tavada ratriyehi sængavenna da dahaval kalaye særisaranna da (allah idiriye) eka samanaya
Islam House
නුඹලා අතුරින් ප්‍රකාශය සඟවන්නා ද එය හෙළි කරන්නා ද තවද රාත්‍රියෙහි සැඟවෙන්නා ද දහවල් කාලයේ සැරිසරන්නා ද (අල්ලාහ් ඉදිරියේ) එක සමානය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek